උණුසුම් පුවත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක – ඉමල්ෂා නෙත්මිණි 1 year ago admin ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා. Continue Reading Previous හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකුගේ දිවි බේරා ගනී – හිරුණි ලක්ෂිකාNext පරාටේ සහන කාලය හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් – හිරුණි ලක්ෂිකා More Stories උණුසුම් පුවත් වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් – එක් අයෙකු මරුට 1 day ago admin උණුසුම් පුවත් නායයෑම් රතු නිවේදන ඉදිරි පැය 24ටත් 1 day ago admin උණුසුම් පුවත් අන්දමන් මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන්නැයි ධීවරයින්ට දැනුම්දීමක් 1 day ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.