පරාටේ සහන කාලය හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් – හිරුණි ලක්ෂිකා

හෙට මධ්‍යම රාත්‍රියේ සිට පරාටේ නීතිය අහෝසි වීමට නියමිත බැවින් ව්‍යාපාරිකයන්ගේ දේපළ අනිසි ලෙස බැංකු සතු විය හැකි බව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් රජය මැදිහත් වී එම ව්‍යාපාරිකයින්ට ණය ගෙවීම් සඳහා සහන කාලයක් ලබා දිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *