නිවසක් මතට පස් කන්දක් කඩා වැටී නිවසට හානි – චන්දන ජයවීර

 

පවතින අධික වර්ෂාව හ ේතුහවන් දිඹුල, පතන හෙග්ගි වත්හත් වතු නිවසක් මතට අද (05)

උදෑසන පසේ කන්දක් කඩා වැටීහමන් එම නිවසට ානි සිදුව ඇතැයි දිඹුලපතන හපාලීසිය

පවසයි.

නිවස පිටුපස පිහිටි පසේ කන්දක් හමහසේ කඩාහෙන වැටී ඇති අතර, ඉන් එම නිවහසේ නිදන

කාමරයක්, මුළුතැන්හෙය ා වැසිකිළියට ානි සිදුව තිබිණි.

පසේ කන්ද කඩා වැහටන අවසේථාහේ නිවහසේ කිසිහවකු සිට හනාමැති අතර, එම නිවහසේ

පදිිංචිව සිටි පුද්ෙලයන් ය හදහනකු හේ හ ේතුහවන් අවතැන්ව ඔවුන්හග්ග ඥාති නිවාසයක

තාවකාලිකව නැවතී සිටිති.

අවතැන්වුවන්ට ආ ාර පාන ලබාදීමට කටයුතු කරන බව ග්‍රාම නිලධාරීවරයා පැවැසීය.

හේ සේබන්ධහයන් දිඹුලපතන හපාලීසිය වැඩිදුර විමර්ශණයක් සිදු කරනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed