මතුගම ප්‍රාදේශීය පොසොන් කලාපය 2023. – අමායා පේදුරුගේ

ජුනි මස 03, 04 හා 05 දිනයහිදී මතුගම නගරය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන පොසොන් කලාපයේ පහන් කූඩු තරඟය සඳහා පහත නිර්නායක යටතේ ඉදිරිපත්විය හැක.
:- පාසල් අංශය
දේශීය අමුද්‍රව්‍ය යොදා ගෙන නිර්මාණය කළ යුතුය.
තනිව හෝ කණ්ඩායම් වශයෙන් නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
බුදු දහම විකෘති වන ආකාරයේ නිර්මාණ ඉදිරිපත් නොකිරීමට වගබලා ගත යුතුය.

අඩි 10×10 ඉඩ ප්‍රමාණයකට ප්‍රමාණවත් වන පරිදි නිර්මාණය සැකසිය යුතුය.
ප්‍රථම ස්ථානය – රු. 20000.00
දෙවන ස්ථානය – රු. 15000.00
තෙවන ස්ථානය – රු. 10000.00
:- විවෘත අංශය
ඕනෑම අමුද්‍රව්‍යක් යොදා ගනිමින් අලංකාරවත් ලෙස නිර්මාණය කළ යුතුය.

තනිව හෝ කණ්ඩායම් වශයෙන් නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
බුදු දහමට හානියක් නොවන ආකාරයේ නිර්මාණයක් විය යුතුය.
කූඩුව ප්‍රදර්ශනය සඳහා අව්‍යශ්‍ය ටෙන්ට් සපයාගත යුතුය.
සියළුම අයදුම්කරුවන් තම නිර්මාණය පිළිබඳ තොරතුරු මැයි 25 දිනට පෙර මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතුය.
ලබා දෙන ත්‍යාග
ප්‍රථම ස්ථානය – රු. 50000.00
දෙවන ස්ථානය – රු. 30000.00
තෙවන ස්ථානය – රු. 20000.00
විමසීම් – ලයාන් 0712807097 / නදීශා 0707705786