කල්පිටිය

කල්පිටිය සාගරගම වෙඩි පිටියක් ? – ගම්මුන්ට උන් හිටි තැන් නැති වෙයිද ? ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න

  ‘සාගරගම’ පුත්තලම දිස්ත්‍රික්කයේ, කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි පුංචි ගම්මානයකි. මේ ගම්මානයට අක්කර 483ක භුමි භාගයක් ඇතුළත්ය. මෙහි පදිංචිව සිටින පවුල්...