විල්පත්තුව නැවත වැනසීමට පිරිසක් සූදානම් වෙයි – සජීව චාමිකර , ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කර ගෙන රට තුළ ජාතිවාදී අරගල ඇති කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණ...
ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කර ගෙන රට තුළ ජාතිවාදී අරගල ඇති කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණ...
මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් අක්කර 418 ක් ඉවත් කර ඇත්තේ තප්‍රොබේන් සීෆුඩ් සමාගමේ බලපෑම මත ජනාධිපතිවරයා ගේ...
පාරිසරික මූලධර්ම අතුරින් නිවාරණ මූලධර්මය පරිසර බලපෑම් පුරෝකථනය කිරීම මගින් විකල්ප හඳුනාගැනීම, බලපෑම් අවම කිරීම හා බලපෑම් වළක්වා...
සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් කර තිබේ. එනම් පහතරට තෙත් කලාපීය වනාන්තර හා උප කඳුකර වැසි වනාන්තර වශයෙනි. මුහුදු මට්ටමේ සිට මීටර 100 ත් 900 ත් අතර උච්චත්ව පරාසයේ ව්‍යාප්ත ව ඇති පහතරට තෙත් කලාපීය වනාන්තර හෙක්ටයාර 31630 ක් හා මීටර 900 ත් 1500 ත් අතර උච්චත්ව පරාසයේ ව්‍යාප්ත ව ඇති උප කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 4875 ක් සිංහරාජ වන රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මීට අමතර ව සිංහරාජ වන රක්ෂිතය වටා තවත් වනාන්තර හෙක්ටයාර 2500 ක් පමණ අනාරක්ෂිත තත්ත්වයේ පවතී. එසේ අනාරක්ෂිත ව ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව භාරයේ පවතින වනාන්තර හා පෞද්ගලික වනාන්තර ඉඩම් ය. එම වනාන්තර සියල්ල සිංහරාජ වන රක්ෂිතය හා සම්බන්ධ ව ඇති අතර සුවිශේෂී ජෛව ප්‍රජාවකට වාසස්ථාන සපයන අතර ජල පෝෂක ප්‍රදේශ ලෙස ද ක්‍රියා කරයි. වර්තමානය වන විට සිංහරාජය වටා පිහිටි අනාරක්ෂිත වනාන්තර අතුරෙන් වැඩි වශයෙන් එළි කරනු ලබන්නේ උප කඳුකර වැසි වනාන්තරය. මෙම වනාන්තර ප්‍රදේශ තුළ මුළු ලොවින් ම සිංහරාජයට පමණක් ආවේණික ජීවී විශේෂ බහුල ව වාර්තා වේ. මේ නිසා මෙම අනාරක්ෂිත වනාන්තර ප්‍රදේශ සිංහරාජ වන රක්ෂිතයට පවරා ගැනීම කඩිනමින් සිදු කළ යුතු ව ඇත. මේ ක්‍රියාවලිය ප්‍රමාද වන සෑම නිමේෂයක දීම සිදු වන්නේ එම වනාන්තර ජෛව ප්‍රජාව සමඟ මෙරටට අහිමි වීම ය. මේ ආකාරයෙන් සිංහරාජ වන රක්ෂිතයේ පන්නිල - වලන්කන්ඳ කොටසට මායිම් ව පිහිටි අක්කර 600...
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි හා ඇය ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කරන බලංගොඩ, ඇල්ලෙපොල, රංජිත් පුෂ්පකුමාර හා එක් වී සමනල වැව වනාන්තර පද්ධතිය දෙකඩ කරමින් නීති විරෝධී ව විදුලි වැටක් ඉදිකිරීම සඳහා කිලෝමීටර 7 ක් පමණ දිග, අක්කර 30 කට වැඩි වනාන්තර තීරයක ශාක කපා ඉවත් කර වනාන්තර එළිපෙහෙළි කිරීම අද වන විට අවසන් කර ඇත. මෙම වනාන්තරය රජවක වන රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. සමනල වැව වේල්ලේ කුඹල්ගම සිට කිලෝමීටර 15 ක පමණ දිගින් යුත් විදුලි වැටක් ඉදි කිරීම සඳහා මෙම වනාන්තර එළි කිරීම සිදු කරයි. ඒ මගින් සමනල වැව ජල පෝෂක වනාන්තරය කොටස් දෙකකට වෙන් කර ඇති අතර අලි - ඇතුන් ගේ වාසස්ථාන සම්පූර්ණයෙන් ම අවහිර කර දැවැන්ත හානියක් සිදු කර ඇත. මේ නිසා අලි - ඇතුන්ට පමණක් නොව අනෙක් විශාල ක්ෂීරපායී සතුන්ට ද සමනල වැව දෙසට පිවිසීමට ඇති අවස්ථාව සම්පූර්ණයෙන් ම විදුලි වැට මගින් අවහිර වනු ඇත. මෙම විදුලි වැට ඉදි කිරීම හේතුවෙන් සමනල වැව, කොස්ගම තලාව, කොස්ලන්ද, සොරගුනේ හා වෑඑළිය ඇතුළු අක්කර 2000 කට වැඩි වනාන්තර ප්‍රදේශයක් අලි -...
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය නැවැත්වීම සඳහා දැනුවත් කිරීම සහ ක්‍රියාමාර්ග ගැනීම සඳහා "ස්ත්‍රී පුරුෂ...
“කන්දේ හැපුණ මහ වනන්තරේ ඩීසි 8 ගුවන් යන්තරේ මරුවා කල මිතුරේ බේරෙන්න බෑ සසරේ කාගෙද මට වරද නොතේරේ“ මේ...
එක යායට පිහිටි කඳු පෙළ සුන්දරය. තවත් මොහොතකින් බැද්ද පුරාවට කළුවර ගිල ගනි. දත් විලිස්සා ගත් උස මහත කන්දේ යකා හා...
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් තවමත් පහව ගොස් නොමැති අතර රට බංකොලොත්භාවයෙන් මිදීමට ආසන්න තත්වයේ සිටින බව පෙනෙන්නට තිබේ....
( යූ. වර්ෂකෝන්) මහනුවර, මාලිගාතැන්නේ පදිංචි යූ. වර්ෂකෝන් මහතා වෘත්තියෙන් ගුරුවරයෙක්. වර්ෂ 1975 දී වසර තුනක නිවාඩුවක් ලබා මැදපෙරදිග...