ජනතා අභිලාශයන් ඉටු කිරීමට ස්විට්සර්ලන්ත රජයේ සහය!
ශ්‍රීලංකාවේ ස්විට්සර්ලන්ත තාපතිනි සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය සහ අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා අතර හමුවක් ඊයෙ (13 ) ග්‍රාමීය...
ශ්‍රීලංකාවේ ස්විට්සර්ලන්ත තාපතිනි සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය සහ අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා අතර හමුවක් ඊයෙ (13 ) ග්‍රාමීය...
නිපොන් පදනමේ සභාපති වන යොහෙයි සසකාවා මහතා නොවැම්බර් 06 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. යොහෙයි සසකාවා...
ජපානයේ උතුරු වෙරළට ඔබ්බෙන් අද (09) ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබේ. එම කම්පනයෙන් ඉවතේ ප්‍රාන්තය පුරා ගොඩනැගිලි සෙලවී ගිය බව...
මධ්‍යම පිලිපීනයට බලපෑ 'කල්මේගි' සුළි කුණාටුවකින් පුද්ගලයින් 58 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත...
රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගන්නා උත්සාහය...
ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් හෙට (03) දිවයිනට පැමිණෙන අතර, එළැඹෙන...
යුරෝපීය රටවලින් සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට රජය මැදිහත් වන බවත්, ඒ සඳහා ප්‍රවර්ධන වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි වැඩබලන...
පැරිසියේ ලූවර් කෞතුකාගාරයෙන් වටිනා ආභරණ සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ මාධ්‍ය පවසයි. ප්‍රංශ මාධ්‍යයට...
තායිලන්තයේ මව් රැජින වූ සිරිකිට් රැජිණ අභාවප්‍රාප්ත වී තිබේ. තායිලන්තයේ වත්මන් රජු වජිරලොන්කෝන් ගේ මව වන සිරිකිත් මිය යන විට...
ගිවිසගත් සටන් විරාමය නොසළකා හරිමින් පලස්තීනය තුළ නැවතත් සිදුවෙමින් පවතින අමානූෂීක ක්‍රියාපිළිවෙත හෙලාදකින, ශ්‍රී ලංකාවේ "නිදහස් පලස්තීන ව්‍යාපාරයේ" නියෝජිතයින් පිරිසක් සහ...