ශ්‍රී ලංකා විදේශ චීන සංගමයෙන් මෙරටට රුපියල් මිලියනයක්
ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශ්‍රී ලංකා විදේශ චීන සංගමය (Sri Lanka Overseas Chinese Association)...
ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශ්‍රී ලංකා විදේශ චීන සංගමය (Sri Lanka Overseas Chinese Association)...
හදිසි වෛද්‍යාධාර රැගත් ඉන්දියානු ගුවන් හමුදාවේ C-17A ගුවන් යානයක් දෙසැම්බර් ( 02) දා පස්වරුවේ මෙරටට පැමිණියේය. මෙම වෛද්‍යාධාර තොගයට අත්‍යවශ්‍ය...
“දිට්වා” සුළි කුණාටුවෙන් පසු රට යථා තත්වයට පත් කිරීමට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් ඉදිරිපත්...
මෙරට ආපදා තත්ත්වය හමුවේ කඩිනම් සහන ලබාදීම සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ඉතා සවිස්තරව කරුණු සොයා බැලීම සඳහා ජපානයේ...
ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය සහ මහාසාගර් දැක්ම අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවට උදව් අවශ්‍ය වන මෙම මොහොතේ තවදුරටත් ශ්‍රී ලංකාව...
දිළිඳුබව තුරන් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධනයේ ප්‍රසාදය පළකරන බවත්, ඉදිරියටත්...
සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 16 දින, කොළඹ විහාර මහා...
මේ දිනවල දී, බ්‍රසීලයේ COP30 දේශගුණික සාකච්ඡා පැවැත්වෙන අතර, දේශගුණික විපර්්‍යාස හා සම්බන්ධව කටයුතු කරන විරෝධතාකරුවන් දහස් ගණනක් එම සාකච්ඡා පැවැත්වෙන...
චීනය විසින් 1949 වර්ෂයෙන් පසු විශාලතම තනි රන් නිධිය සොයාගෙන තිබෙනවා. එරට ස්වභාවික සම්පත් අමාත්‍යාංශය පවසන පරිදි, ඊසානදිග ලියාඕනිං පළාතේ...
ඉන්දීය රජයේ ප්‍රදාන ආධාර හරහා ශ්‍රී ලංකාවේ ඉහළ බලපෑමක් ඇති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති (HICDPs) ක්‍රියාත්මක කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක්...