සුනාමි රළ ජපානයට ඇතුළු වෙයි
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් සුනාමි රළ උතුරු ජපානයේ වෙරළ තීරයන් වෙත ඇතුළු වී තිබේ. සෙන්ටිමීටර් 30ක උසකින්...
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් සුනාමි රළ උතුරු ජපානයේ වෙරළ තීරයන් වෙත ඇතුළු වී තිබේ. සෙන්ටිමීටර් 30ක උසකින්...
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර...
ගරු ජනාධිපති දිසානායක මැතිතුමනි, දෙපාර්ශ්වයේම ගෞරවනීය සාමාජිකවරුනි, මාධ්‍යවේදීන් සහ මහත්ම මහත්මීනි, අස්සලාමු අලෙයිකුම් සහ සුභ සන්ධ්‍යාවක්! ජනාධිපති දිසානායක මැතිතුමා සහ...
මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා අතර...
සංචාරක කටයුතු නංවාලීම සඳහා අතිරේක රටවල් 40 ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව...
ශ්‍රී ලංකාවට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ඊයේ (24) දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර...
විදේශ මාධ්‍යවලට අනුව, 21,000 ක ජනගහනයක් සහිත චිකාගෝ තදාසන්න, ඩොල්ටන් හි ගඩොල් නිවස එහි වත්මන් හිමිකරු විසින් ඩොලර් 375,000 කට...
පසුගිය මාසයේ පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව එන්ජින් වලට ඉන්ධන සැපයුම අත්හිටුවීම බව මූලික...
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර කටාරයේ පැවැත්වෙන සාම සාකච්ඡාවලින් තවමත් නිශ්චිත ප්‍රතිඵලයක් අත් නොවූ පසුබිමක ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...
චීනයේ Chang'e-6 චන්ද්‍ර ගවේෂණ යානයෙන් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත අඳුරු ප්‍රදේශයේ සාම්පල යොදා ගනිමින් සිදු කළ නවතම පර්යේෂණයන්...