36 වන ඉල්මහ විරු සමරුම නුගේගොඩ දී!
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (13) පස්වරුවේ දී 36 වන ඉල්මහ විරු සමරුව නුගේගොඩ දෙල්කද පොල සංකීරණයේදී උත්කර්ෂවත් අන්දමින් සමරණ ලද...
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (13) පස්වරුවේ දී 36 වන ඉල්මහ විරු සමරුව නුගේගොඩ දෙල්කද පොල සංකීරණයේදී උත්කර්ෂවත් අන්දමින් සමරණ ලද...
ඔක්තෝබර් 30 වැනි දින, බොහෝදෙනකුට දැන් අමතක වී ඇති බිහිසුණු සිදුවීමකට වසර 35 ක් සැපිරිණි. 1990 දී උතුරේ මුස්ලිම්වරුන් නෙරපාහැරීම...
ශ්‍රී ලංකාව නැවතත් වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබේ. වසර ගණනාවක් මගහැරුණු අවස්ථා සහ මන්දගාමී ප්‍රතිසංස්කරණවලින් පසුව, ජනවාර්ගික ගැටුමට කල් පවතින දේශපාලන...
මහින්ද රාජපක්ෂ මහතා දිගු කාලයක් ජීවත් වූ නිල නිවසින් ඉවත් වීමට සිදුවීම තුළ ගොඩනැගෙන දේශපාලන අවශ්‍යතා මත සිය පුත් නාමල්...
දේශපාලනඥයින්ට ලබාදෙන වරප්‍රසාද අඩු කිරීම වත්මන් රජයේ මූලික අරමුණක් බවත්, මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවත්...
මේ වන විට රට තුළ දේශපාලන බෙදීම් රාශියක් නිර්මාණය වී තිබේ. ආණ්ඩුව විසින් යෝජිත අධ්‍යාපන වෙනස්කම්වලට විපක්ෂය ප්‍රතිචාර දක්වන ආකාරයෙන්...
ජනපති මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් පවසයි සියලු ශ්‍රී ලාංකික ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම සුරකිමින්, ඔවුන්...
පසුගියදා පැවතී පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව, කොළඹ මහා නගර සභාව කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමිනොවූණි....
“රටක මොනම ජාතියක් හරි තිබෙනව නම් ඒ ජාතියට උරුම තැන මන්දු වෙච්ච සම්ප්රදායක් තියෙනවා. ඡන්දය...
සංසාරික විමුක්තිය සාක්ශාත් කර ගැනීම සඳහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය අනුගමනය කිරීම ශ්‍රාවකයන් වශයෙන් මෙම වෙසක්...