විෂ්ණු දේවාලයේ හත්දා වලියකුමෙන් ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට – නදීක දයා බණ්ඩාර
මහනුවර විෂ්ණු දේවාලයේදී පැවැති හත්දා වලියකුම් ශාන්ති කර්ම මංගල්‍යයත් සමඟ සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ මෙම වර්ෂයේ සියලු චාරිත්‍ර නිමාවට පත්විය....
මහනුවර විෂ්ණු දේවාලයේදී පැවැති හත්දා වලියකුම් ශාන්ති කර්ම මංගල්‍යයත් සමඟ සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ මෙම වර්ෂයේ සියලු චාරිත්‍ර නිමාවට පත්විය....
ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු - ඕස්ට්‍රේලියානු භූ තල මායිම ආශ්‍රිතව ඉදිරියේදී තවත් විශාල භූ කම්පන සිදුවිය හැකි යැයි පේරාදෙණිය විශ්ව...
අගෝස්තු 30 වෙනිදාට යෙදී තිබුණු 'බලහත්කාර අතුරුදහන්වීම්වලට ගොදුරු වූවන්ගේ ජාත්‍යන්තර දිනය' සමරමින් ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව විසින් අගෝස්තු...
පරිසරයට විෂ දුම් මුදාහරින වාහන හිමියන් හා රියදුරන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් පරිසර අමාත්‍යංශය මගින් දියත් කොට තිබේ. එම අමාත්‍යංශය,...
නුවරඑළිය දිස්ත්‍රික්කය යනු ඉතා මනරම් සෞන්දර්යාත්මක පරිසරයක් තිබෙන බහු වාර්ගික හා බහු ආගමික ජනතාවක් ජීවත් වන ප්‍රදේශයකි. එම මනරම් ප්‍රදේශයේ සැඟවුන දුෂ්කරතාව අතිමහත් වන අතර එවා සුදු මීදුමට වැසී හීතලට හැකිළී තිබෙන්නාසේම සමාජ ගත නොවි පවති .එයින් පීඩාවට පවත්වන්නන් අතර පාසල් වයසේ පසු වන දරු දැරියන් විවිධ දුක් පිඩාවන්ට ගොදුරුව සිටිති. විහාරස්ථානයක් වුවද ඉතා අල්ප වු බෞද්ධයන් අතරේ බහුතරයක් අන්‍ය ආගමිකයන් වෙසෙන ප්‍රදේශවල අවම පහසුකම් මධ්‍යයේ පවත්වාගෙන යනු ලැබේ .ඒ අතර ආගමික හා ජාතික සංහිඳියාව සැබෑවට ම ගොඩ නැගුන එහෙත් අප්‍රසිද්ධියේ පවතින ආදර්ශමත් අවස්ථා තිබේ. එවන් වු අපුරූ ස්ථානයක් අපට තලවාකැලේ - ලිදුල - නාගසේන ප්‍රදේශයෙන් වාර්තා විය. මෙරට සෑම විහාරස්ථානය ක මෙන්ම තලවාකැලේ - නාගසේන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී මහින්දාරාම විහාරයේ ද ප්‍රදේශයේ දරුවන් සදහා දහම් අධ්‍යාපනය ලබා දෙන දහම් පාසලකි .වසර 20 පමණ කාලයක සිට ක්‍රියාත්මක මෙම දහම් පාසලේ සේවය කරන ගුරු මණ්ඩලය 12 කි. මුලින් ම දරුවන් කිප දෙනෙක් හා විහාරාධිපති උඩුගම පියදස්සී හාමුදුරුවෝ පමණක් ඉගැන්වීම් කටයුතු කරමින් ආරම්භ කල දහම් පාසලේ අද වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 170 ක් පමණ අධ්‍යාපනය ලබති. ශ්‍රි මහින්දාරාම දහම් පාසල නමින් හඳුන්වන එම දහම් පාසල පවත්වගෙන යාම සදහා ගොඩනැගිලි පහසුකම් නොමැත. ඒ බැවින් දරුවන් ට පංති පවත්වන්නේ එළිමහනේ වැළි මළුව ප්‍රදේශයේ ය .ප්‍රමාණවත් තරම් ඩෙස් බංකු වත් නොමැති නිසාම මෙහි දරුවන් වැළි පොලවේ පැදුරු එලා ගෙන හා බෝධි ප්‍රාකාරයේ සිමෙන්ති පඩිය මත වාඩි වී හිරු රශ්මියට නිරාවරණය වෙමින් හා සාමාන්‍ය පින්න පවතින අවස්ථාව දී පවා අකුරු කරනු ලැබේ . වර්ෂාව අධිකව පවතින මෙම ප්‍රදේශයේ හිටි හැටියේ වර්ෂාවක් ඇද වැටුන හොත් සියල්ල අකුල ගෙන එක පොදියට රැඳෙන්නේ ආවසගෙය ඉදිරිපිටයි .වසරේ වැඩි කාලයක් අධික වැසි ලැබෙන ප්‍රදේශයක් බැවින් එවන් දිනවල දී දහම් පාසල පැවැත්ම ට නොහැකිවේ . ප්‍රදේශයේ සිංහල බෞද්ධ ළමයි මෙන්ම හින්දු ආගම අදහන දමිළ ළමයි 15...
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින විශ්වවිද්‍යාල 22 ක කථිකාචාර්යවරුන් 135 දෙනෙකු 2023 වසරේ දී සේවයෙන් ඉල්ලා අස්වී ඇත. තවත්...
පාස්කු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළත් එයින් පිටතදීත් ඉතා පැහැදිලිව තොරතුරු ඉදිරිපත් කරමින් ප්‍රහාරය සම්බන්ධ අපේ ස්ථාවරය රටට කියා...
ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලට අභිනවයෙන් පත් වූ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර (සැප් 04) බත්තරමුල්ලේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ...
රේණුකා මාස හයකට පමණ එපිට දී පාරේ ඇවිද්දේ ද මහ රැජින වාගේය. ඒ ඇය කුවේට් යන්නට සූදානම් වී සිටි කාලයයි....
සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (30) වීදි සංචාරයට එක්විය. දින පහක් කුඹල් ද දින පහක් රන්දෝලි ද...