උණුසුම් පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය :කිසිදු පොලිස් නිලධාරියෙකුට චෝදනා එල්ල වී නොමැති බව පවසයි — මෙලනි මා‍න‍ෙල් ප‍ෙර‍ේරා 

    පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ හමුවක් සහ විවාදයක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  කිසිදු පොලිස්...

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට වසර 17ක් සපිරේ – ජනනි කොඩිතුවක්කු

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල ගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 13 වන දින සිය...

ආර්ථික අර්බුදය හමුවේ විදෙස් රැකියා හීන මවන මහනුවර දිස්ත්‍රික්කයේ තරුණයන්… නදීක දයා බණ්ඩාර

  ( යූ. වර්ෂකෝන්) මහනුවර, මාලිගාතැන්නේ පදිංචි යූ. වර්ෂකෝන් මහතා වෘත්තියෙන් ගුරුවරයෙක්. වර්ෂ 1975 දී වසර තුනක නිවාඩුවක් ලබා මැදපෙරදිග...

අලියාගෙන් වයඹ පළාතට වන හානිය වෙනුවෙන් වන්දි වශයෙන් රුපියල් කෝටි දෙක හමාරකට වැඩි මුදලක් වැය කරයි.-කුරුණෑගල කුමාරි දිසානායක

2023 වසරේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා ගෙවුණු මාස 8 දක්වා කුරුණෑගල දිස්ත්‍රික්කයෙ මිනිස් මරණ 14 සමඟ දේපල හානි...

තරුණ ප්‍රජාව දේශපාලන සාක්‍ෂරතාවය මැණවින් ප්‍රගුණ කළ යුතුයි – නීතිඥ ජගත් ලියනාරච්චි

   සැප්තැම්බර් 15 වෙනි දා ට  යෙදුන  "ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය" සැමරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදි තරුණ කොන්ග්‍රසය විසින් තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ...

වන්නිආරච්චි වන්නිය අල්ලයි –  සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

වර්තමානයේ බලයට පත් වන සියලු ආණ්ඩුවලට ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ මෙරට රක්ෂිත වනාන්තර පැවතීම ය. වන සංරක්ෂණ ආඥාපනත හා වන...

පුහුණු ශ්‍රමිකයින්ගේ ක්‍රමික වර්ධනය පිටුපස සැගවුණු නුපුහුණු ශ්‍රමික අර්බුදය – මිතුන් ජයවර්ධන

“ගිය අවුරුද්දේ තිබුණු ප්‍රශ්න එක්කලා තමයි අපේ පුතා රට යන්න ලෑස්ති වුණේ. එයා වැඩ කරපු කඩේ වැහුවා බිස්නස් නැහැ කියල....

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් කඩිනමින් , අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියයි – ජනනි කොඩිතුවක්කු

මෙරට අධ්‍යාපන කේෂ්ත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල්...

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්ට සමාව දීමට කොළඹ අගරදගුරු හිමිපාණන් සූදානම් — මෙලනි මානෙල් පෙරේරා

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස සිටින අපරාධකරුවන් වගකීම භාරගෙන පසුතැවිලි වුවහොත් ඔවුන්ට සමාව දිය හැකි බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම්...

ලංකාවේ පාර්ලිමේන්තුව  ලේ තැවරුණු ජනමතයකින් හෙබි පාර්ලිමේන්තුවක් — මෙලනි මානෙල් පෙරේරා

මේ පාර්ලිමේන්තුව සහ ජනාධිපති ලේ තැවරුණූ ජනමතයක නියෝජනයක් බවත් එය නිමාකිරීමට රටේ පුරවැසියන් පියවර ගත යුතු බවත්, පරපුරක බලය ව්‍යාපාරයේ මහ ලේකම් චාමර ...