උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවේ යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත: මර්ධනයට ආවරණයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවට තර්ජනයක් 

  මෑතකදී ඉදිරිපත් කරන ලද යෝජිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත තුළ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවන් සම්බන්ධයෙන් දරුණු...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මකයි – වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය...

පාසල් අධ්‍යාපනය නිම කළ මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් දසදහසකට වෘත්තීය පුහුණුව – නදීක දයා බණ්ඩාර

පාසල අධ්‍යාපනය නිම කළ මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් දස දහසක් සඳහා වෘත්තිය පුහුණුව ලබාදීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සැලසුම් කොට...

මර්දනය තිරසාර විකල්පයක් නොවේ –  අාචාර්ය ජෙහාන් පෙරේරා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකාවේ අන්තර්ජාතික ජයග්‍රහණ ලබා ආපසු පැමිණි බව පැවසුණත් රට තවමත් පවතින්නේ දැඩි අසීරුතාවකය. කියුබාවේ සහ නිව්යෝර්ක් යන ස්ථාන දෙකේදීම, ජනාධිපතිවරයා ලෝක වේදිකාවේ යෝධයන් සමඟ තමාගේ සලකුණ තැබීය. කියුබාවේ පැවැති G77 සමුළුවේදී රාජ්‍ය නායකයන් අමතමින් ජනාධිපතිවරයා, සංවර්ධනය වෙමින් පවතින රටවල අනාගතය හැඩගැස්වීමේදී විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයේ වැදගත්කම පිළිබඳව කථා කළේය. ඔහු 21 වැනි සියවසේ මතුවන නව තාක්‍ෂණික බෙදීම ගැන සඳහන් කළ අතර, එම පරතරය පියවා ගැනීම සඳහා ඩිජිටල්කරණය හා Big Data, IoT, කෘත්‍රිම බුද්ධිය, බ්ලොක්චේන් තාක්ෂණය, ජෛව තාක්ෂණය සහ Genome Sequencing වැනි නව තාක්‍ෂණයන් අනුගමනය කිරීම අවශ්‍ය බව පෙන්වාදුන්නේය. ඔහු නව හවානා ප්‍රකාශනයට සහාය දැක්වීමට ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කළ අතර, G77 සහ චීනයේ සාමූහික හඬ අන්තර්ජාතික වේදිකාවල ප්‍රකාශ විය යුතු බව පෙන්වාදුන්නේය....

වියළි කලාපයේ බහුල වැලි මැක්කා මහනුවර දිස්ත්‍රික්කයට බලපෑම් කරයි. – නදීක දයා බණ්ඩාර

වියළි කලාපයේ බහුලව දැකිය හැකි වැලිමැක්කාගේ උවදුර  මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ සහ හසලක ප්‍රදේශ කරා මේ වන විට ව්‍යාප්තවී තිබේ. මිනිපේ ප්‍රාදේශීය...

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට මෙම වර්ෂයේදී රුපියල් බිලියන දෙකක ආයෝජන ඉලක්කයක් කරා යොමු විය හැකියි. – නදීක දයා බණ්ඩාර

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ රුපියල් බිලියනයක මෙම වර්ෂයේ ආයෝජන ඉලක්කය දෙගුණයක් කරා ඉහළ නැංවීමට හැකිවනු ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය...

ඇණවුම් කළ ඖෂධ ඉවත දැමීම පිළිබදව පරීක්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියයි. – නදීක දයා බණ්ඩාර

  කල් ඉකුත්වීම නිසා ඖෂධ ඉවතදැමිමට  පිළිබදව පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. කල් ඉකුත්වීම සාමාන්‍ය...

නීපා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා නදීක දයා බණ්ඩාර

ශ්‍රී ලංකාවට මේ දක්වා තර්ජනයක් නොමැති නමුත් නීපා වෛරසෙයන් රට ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබදව ලෝක...

වැඩිම වන්දි මුදල් ගෙවීමට මෙවර සිදුවන බව කෘෂිකර්ම ඇමති කියයි නදීක දයා බණ්ඩාර

    වගා හානි  වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම වන්දි මුදල මෙවර ගෙවීමට රජයට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි....

ධීවර ගැටලු විසදීම වෙනුවට ඉදිරියේදී නව පනත් සංශෝධනයක් – නදීක දයා බණ්ඩාර

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයන්ට අවසර හිමිවීම මගින් දේශීය ධීවරයන් අසරණ තත්ත්වයට පත්ව ඇතැයි සමස්ත ලංකා ධීවර ජනතා...