උණුසුම් පුවත්

කෙහෙළිය වමාරයි

බාල ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ආන්දෝලනයක්  මතුවුවත් ආනයනය කරන ලද ඖෂධ රැසක් ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා...

වින්දිතයින් අතර එකමුතුකම වර්ධනය කළ නත්තල් උත්සවය — මෙලනි මානෙල් පෙරේරා

    "විවිධ ආකාරයේ පීඩාවන්වලට මුහුණ දූන් මොවුන්   ඒකාකාරිව සිය නිවෙස්වල ගෙවන ජීවිතයෙන් මිදිලා , එක දවසකට හරි සියලුම දෙනා එකතුවෙලා...

කතෝලික බැතිමතුන්ගේ ශ්‍රමදායකත්වය බොදුණු හිමිනමගේ පැසසුමට — මෙලනි මානලේ පෙර‍ේරා

  "කතෝලික බැතිමතුන් විසින් බෞද්ධ සාශනයේ කටයුත්තකට ශ්‍රමදායකත්වයෙන් ලබාදුන් සහයෝගය ඉතා විශාල පුන්‍ය කර්මයක් ලෙසින් කල්පිටියේ බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන භික්‍ෂුන්වහන්සේ...

සුදුසු නායකත්වයක් ඉදිරියේදී විදේශයකින් ගෙන ඒමට සිදුවනු ඇතැයි මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් පවසති. නදීක දයා බණ්ඩාර

ජනාධිපතිවරණයකදී විධායක ජනපතිධූරය අහෝසි කරන බවට තමන් හමුවේ පොරොන්දු වූ සියලුම නායකයන් බලයට පත්වූ පසු එම පොරොන්දුව නොසලකා හැර ඇතැයි...

එකම පවුලේ නවයක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් අනතුරක නවයම රෝහලේ – හලාවත හිරුනි ලක්ෂිකා

  එකම පවුලේ නව දෙනෙකු ගමන් ගත් ත්‍රිරෝද රථයක් කන්ටේනර් රථයක හැපීමෙන් නව දෙනාම තුවාල ලබා මාරවිල හා කොළඹ ජාතික...

දේපොළ මිල දී ගැනීමේ දී ආදායම් බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කිරීම මසකින් කල් යයි – චාමර සම්පත්

ජනවාරි මස පළමු වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු...

අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශ සියල්ලෙහිම වාන් දොරටු විවෘත කෙරේ. – නදීක දයා බණ්ඩාර

කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ රැසක වාන් දොරටු විවෘත කිරීමට එහි කාර්යයභාර ඉංජිනේරුවන් කටයුතු...

අනාගතයේ දී මානව හිමිකම් තහවුරු කරන්නට ප්‍රබල මහජන මතයක් ඇතිකර ගත යූතුයි – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් — මෙලනි මානෙල් පෙරේරා 

  "අපි අපේක්‍ෂා කරන යහපත් රටක් බිහි කරගන්නට නම්, මේ රටේ ආයතන ශක්තිමත් කරන්න ඕනේ. ආයතන ශක්තිමත් කරන්න මේ රටේ...

අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා පළාත් පාලන පනතට නව සංශෝධන රැසක් ඉදිරියේදී – නදීක දයා බණ්ඩාර

අනවසර ඉදිකිරිම් වැළැක්වීම සඳහා පළාත් පාලන පනතට ඉදිරියේදී සංශෝධන කිහිපයක් ගෙන එන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය...

අකුරණ නගරයේ ගංවතුර පාලනය සඳහා නව පාලම් කිහිපයක් – නදීක දයා බණ්ඩාර

අකුරණ නගරය ගං වතුරින් මුදා ගැනීම සඳහා ජනාධිපතිවරයාට සවිස්තරාත්මක වාර්තාවක්  භාර දෙන බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති  ගුණතිලක රාජපක්ෂ මහතා පවසයි....

You may have missed