උණුසුම් පුවත්

හින්දි භාෂා සැමරුම් උත්සවයක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීමෙන් මහනුවරදී.

හින්දි භාෂා සැමරුම් ජාත්‍යන්තර දිනයට සමගාමීව ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලය සංවිධාන කළ භාෂා සැමරුම් උත්සවයක් එම කාර්යාලයේදී ඊයේ (12)...

ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ බුදු දහමට අපහාස කිරීම අනුමත නොකරන බව අස්ගිරි මහා විහාරීය විශේෂ මාධ්‍ය හමුවේදී අවධාරණ කෙරේ. – නදීක දයා බණ්ඩාර

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මුවාවෙන් බුද්ධ ධර්මයට අපහාස වන අයුරින් හැසිරීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතු යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි...

වර්ජනය හේතුවෙන් මහනුවර රෝගීන් අසීරුතාවයට – නදීක දයා බණ්ඩාර

සමස්ථ ලංකා හෙද සංගමය ඇතුලු වෘත්තිය සංගම් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් මහනුවර ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි...

චමින්ද ගත් තීරණය – චාමර සම්පත්

සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (09දා) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. පවතින ක්‍රමය සම්බන්ධයෙන් තිබෙන අකමැත්ත...

 ඇණ හිට තිබුණු සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පවසයි. – නදීක දයා බණ්ඩාර

ආර්ථික අර්බුදය හේතුවෙන් අත්හිටුවා තිබුණු සංවර්ධන ව්‍යාපෘති මෙම වර්ෂයේදී යළි ආරම්භ කරන බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී...

ආගමික ඉගැන්වීම් විකෘති කරමින් සිදු කරන ක්‍රියාවන්ට නව නීති -චාමර සම්පත්

   ඇතැම් පුද්ගලයන් විසින් ආගමික ඉගැන්වීම් විකෘති කරමින් ,සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියාවන්  වැළැක්වීමට හා තුරන් කිරීමට රජය නව...

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් – නදීක දයා බණ්ඩාර

දේශගුණික විපර්යාස පිළිබද අන්තර්ජාතික මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ඉදිකරන බව පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය. අන්තර්ජාතික විශ්ව විද්‍යාලයක ප්‍රමිතියෙන් යුතු...

විවිධ හේතු මත එන්නත ලබා ගැනීමට නොහැකි වූ දරුවන් වෙනුවෙන් සරම්ප එන්නත් සායන තුනක් ඉදිරියේදී.. – නදීක දයා බණ්ඩාර

සරම්ප එන්නත ලබා ගැනීමට නොහැකි වූ දරුදැරියන් සඳහා මෙම මස තුළදී යළි සායන කිහිපයක් පැවැත්විමට තීරණය කොට ඇතැයි මහනුවර දිස්ත්‍රික්...

යාවත්කාලීන කරන පරිසර පනත ඉදිරි මාස දෙක තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සැලසුම් – නදීක දයා බණ්ඩාර

    පරිසර පනත යාවත්කාලීන කොට නව පනත්  කෙටුම්පතක් වශයෙන්  ඉදිරි මාස දෙක තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

රනිල් ජනාධිපත්වරණය ට නිමල් ලන්සා කියයි

ජනාධිපතිතුමා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ගැන රටේ ජනතාවට විශ්වාසයක් ගොඩනැගී ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇති...