රෝපණය සඳහා සකස් කළ පුවක් පැළ මිලියනයක් මෙම වර්ෂයේදී ගොවියන් සඳහා
රෝපණය කිරීම සඳහා මෙම වර්ෂයේදී පුවක් පැළ මිලියනයක් සූදානම් කර ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.පී.දිස්නා මෙනවිය පවසයි. දෙපාර්තමේන්තුවේ...
රෝපණය කිරීම සඳහා මෙම වර්ෂයේදී පුවක් පැළ මිලියනයක් සූදානම් කර ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.පී.දිස්නා මෙනවිය පවසයි. දෙපාර්තමේන්තුවේ...
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා උප කාර්යාල සඳහා තාක්ෂණික උපකරණ ප්‍රදානය කිරීම අද මධ්‍යම...
විදෙස් රැකියා අපේක්ෂකයන් දැනුවත් කිරීම සඳහා අධ්‍යාපනික ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු දීපව්‍යාප්තව පැවැත්වීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කටයුතු යොදා තිබේ....
දිගු කලෙක පටන් ස්වාභාවික පරිසරයට දැඩි හානි කරමින් හංගමුව ඟගේ මැණික් ගරමින් සිටි පුද්ගයන් 24 දෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ...
පෙබරවාරි 04 වැනි දින ශ්‍රී ලංකාව සිය 76 වැනි ජාතික නිදහස් දිනය සැමරූ අතර එහි ප්‍රධාන උත්සවය කොළඹ ගාලු මුවදොරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ...
සිවිල් දඩුවම් ලැබූ වරදකරුවන් නිවාස අඩස්සි ගත කිරීම පිළිබද පනත් කෙටුම්පත මෙම වර්ෂයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බන්ධනාගාර...
76 වන නිදහස් දින නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමානයේ ඩී.එස් සේනානායක මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ශ්‍රී දළදා මාලිගාවේ මහ...
‘ගැහැනු අපි එක මිටට’ - ජාතික ජන බලවේගය කාන්තා සමුළුව - පොළොන්නරුව දිස්තික්කය - ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න...
වයඹ මුහුදු තීරයේ මේ දින වල මාරවිල මූදුකටුව ප්‍රදේශයේ මාදැල් මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන්නන්ගේ දැල් වලට විශාල වශයෙන් ජෙලිෆිෂ් පැටලී ඒමෙන්...
කදුරට උදානය සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී...