මහවැලි ගං ඉවුරේ උණ රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මූලිකත්වයෙන් – නදීක දයා බණ්ඩාර
මහවැලි ගං ඉවුරු ඛාදනය වැළැක්වීම සඳහා රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් දියත් කොට තිබේ. ඊට සමගාමීව...
මහවැලි ගං ඉවුරු ඛාදනය වැළැක්වීම සඳහා රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් දියත් කොට තිබේ. ඊට සමගාමීව...
" indipendent live in "යන්නෙන් අදහස් වන්නේ ආබාධ සහිත පුද්ගලයන්ට සෑම දෙයක්ම තනිවම කිරීමට අවශ්‍ය බවත්, ඔවුන්ට කිසිවෙකුගේ උදව් නැතිව නැගිටීමට හැකියාව ඇති බවත්ය . සැබෑවටම ඔවුන්ට හුදකලා ව ජීවත්වීමට අවශ්‍ය නොවන්නේ ද ? ආබාධ සහිත වූවන් අද සමාජය තුළ යැපෙන්නන් බවට පත්ව ඇත්තේ ද රජයේ ද මැදිහත්වීමෙනි. ආබාධ සහිත වූවන් වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව මාසිකව රුපියල් 5000 ක දීමනාවක් ගෙවනු ලබන්නේ එවැනි අරමුණකිනි. එහෙත් , ඒ දීමනාව පසුපස නොගොස් තමා ද සාමාන්‍ය පුරවැසියෙකු සේ සළකා කටයුතු කළ යුතු බව හිතන ආබාධ සහිත වූවන් සමාජය තුළ නැතුවාම නොවේ. එලෙස ස්වාධීනව ගොඩනැගෙන්න වෙර දරන වසන්තා රෝහිනි මහනුවර ප්‍රදේශයේ ජීවත්වන ව්‍යාපාරික කාන්තාවක් . “මම වයස අවුරැදු 56ක කාන්තාවක්. වයස අවුරැදු 07 දී පෝලියෝ රෝගයට ගොදුරe වුනා. ඒ දිනවල මම ලොකු කම්පාවකට පත්වුනා ‘කිසිදෙයක් කර ගන්න බැරි වෙයිද කියලා....
අධික සුළං සහිත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්යේ පවුල් 64ක පුද්ගලයන් 244කු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. මහනුවර දිස්ත්‍රික්කයේ...
මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ ගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අඩු ආදායම් ලාභි පවුල් 500...
තේ වතු ආශ්‍රිත ජනතාවගේ අවශ්‍යතාව බොහෝ විට මතු වී ඇත්තේ ගෘහ කම්කරු සේවිකාවන් සොයා ගැනීමේදී යැයි ශ්‍රී ලංකා මානව හිමිකම්...
සෙංකඩගල වෙසක් උදානයට සමගාමීව පාසල් අංශයේ බැති ගී සරණිය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඊයේ (23) රාත්‍රී පැවැත්විණි. කලාප දහයකින්...
මෝහය නම් අන්ධකාරයෙන් පිරී ඇති මිනිසා ඉන් මුදා ගැනීමට නම් බාහිර අංලකාරය පසෙකලා අධ්‍යාත්මික සුවය පිළිබදව අවධානය යොමු කළ යුතු...
ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය දී සම්බුදු තෙමඟුල සමරණ ලෙස ශ්‍රී ලාංකාවාසි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව මල්වතු...
ලෝකයේ බොහෝ රටවල් යළි ශ්‍රී ලංකාව සමඟ යළි ගනු දෙනු කිරීමට කැමැත්ත පළ කොට ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ආර්ථික අර්බුදය...
සෙංකඩගල වෙසක් උදානයට සමගාමීව පන්සිය නමක් මහා සංඝරත්නය පිඩු සිඟා වැඩීම හා උන්වහන්සේ සඳහා දන් පිළිගැන්වීමේ පුණ්‍ය කර්මයක් අද (21)...