උණුසුම් පුවත්

එල්ලංගා කළමනාකරණ කමිටුවේ කාර්යභාරය පිළිබඳ අත්පොත එළිදැක්වේ

ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය (Climate Smart Irrigated Agriculture Project) මඟින් එල්ලංගා කළමනාකරණ කමිටුවේ...

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා ගංගාරාමයේදී මහජන වන්දනාවට!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන් ගම වන ගුජරාට් ප්‍රදේශයෙන් 60 දශකයේදී සොයා ගන්නා ලද, මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර...

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ 1148 වැනි ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් පොළොන්නරුවේදි ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරලගංවිල ගම්මානයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය...

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කෙරේ – ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔටෝ ඩීසල් සහ පෙට්‍රල් මිල අඩු කරයි!

අද - 01.02.2026 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කිරීමක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නිවේදනය...

මගීන් 40ක් සමග ප්‍රපාතයකට පෙරලීමට ගිය බස් රථයක් රියැදුරු නිසා බේරයි – පහන් සිතුමිණ

වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදි අද (01) අඩි 50ක් පමණ ප්‍රපාතයට...

බස් ගාස්තුව ඉහළ දැමිය යුතු බවට ඉල්ලීමක් – හිරුණි ලක්ෂිකා

ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළද ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු...

‘දිට්වා’ නිසා වසා දැමූ රිවස්ටන් අද සිට යළි විවෘත කෙරේ – පහන් සිතුමිණ

  'දිට්වා' සුළි කුණාටුවේ බලපෑමට ලක්ව වසා දමා තිබූ නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් වෙත අද (1)...

ශ්‍රී ලංකාවට ඉන්දියානු අයවැයෙන් ‌බිලියන 4ක ආධාර – හිරුණි ලක්ෂිකා

ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකාවට ඉන්දියානු රුපියල් බිලියන 04ක ප්‍රදාන සහ ණය ආධාර වෙන් කර තිබේ. එය 2026/27 මූල්‍ය වර්ෂයට...

හෙට කාලගුණය ගැන අනාවැකියක් – පහන් සිතුමිණ

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ...

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් 32 ක් මියගිහින් _ටීෂා කාවින්දි

සෙනසුරාදා (ජනවාරි 30) දින ගාසා තීරය හරහා ඊශ්‍රායල ගුවන් ප්‍රහාර රැල්ලකින් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් ඇති බව...

You may have missed