ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දිනය මැයි 31 “සවිබලයෙන් රට දිනවන්න-මත් රැහැනෙන් ඔබ මිදෙන්න”- චන්දන ජයවීර – හැටන්
ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දිනය මැයි 31 වන දිනයට යෙදි තිබේ .ඒ අනුව ලෝකය පුරාම ඊයේ එම දිනය සමරණු ලැබේ. ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තර දුමිවැටි හා මත් විරෝධී දිනයට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශය සංවිධානය කරන දුම්වැටි හා මත් විරෝධී කොඩි පැලද වීම තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇත . ඒ අතර දැනුවත් කිරිමේ හා මානසික සෞබ්‍යය සංවර්ධනය කිරිමේ වැඩසටහන් .ආකල්ප සංවර්ධනය,ලේ දන්දීමේ වැඩසටහන් හා දුම්වැටි හා මත් විරෝධී කොඩි අලෙවි කිරිම වේ . “සවි බලයෙන් රට දිනවන්න -...