විදුලිය උත්පාදනය කරන ජලාශ 10ක් තත්ත්ව පරීක්ෂාවකට – නිෂිකා හංසනී
මහවැලි අධිකාරිය යටතේ පාලනය වන මහා පරිමාණ සහ කුඩා පරිමාණ විදුලිය උත්පාදනය කරන ජලාශයන්හි තත්ත්ව පරීක්ෂණයක් සිදු කිරීම මේ වනවිට...
මහවැලි අධිකාරිය යටතේ පාලනය වන මහා පරිමාණ සහ කුඩා පරිමාණ විදුලිය උත්පාදනය කරන ජලාශයන්හි තත්ත්ව පරීක්ෂණයක් සිදු කිරීම මේ වනවිට...
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාව විසින් යටත්කර ගැනීමත් සමඟ රන් , රිදි සහ වටිනා ලෝහවල මිල ගණන් ඉහළ ගොස් ඇති...
සති දෙකක් තුළදී වෙළෙඳපොළේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 100කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා. එහි සභාපති...
දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ක්‍රියාත්මක කරමින් පවතින ‘Rebuilding Sri Lanka’ අරමුදලට, Chartered Accountants of Sri...
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට භාර වී තිබෙනවා. ඒ, රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන්...
2026 නව වසරේ පළමු පාසල් වාරය අද (05) ආරම්භ වේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 1 සහ 6 ශ්‍රේණි සිසුන් සඳහා...
රජය ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් බවත් කාලයක් පුරා අධ්‍යාපන ක්‍රමයේ තිබූ අඩුපාඩු අධ්‍යයනය කරමින් ඒවාට විසඳුම්...
දිට්වා සුළි කුණාටුවෙන් පසු, ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමෙන් රජය ඉක්මනින් ක්‍රියාකළේය. අවශ්‍යතා හඳුනාගැනීම, ප්‍රමුඛතා තීරණය...
ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත "සත්මහල් සදහම් මන්දිරය" සඳහා මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
වඩාත් ශක්තිමත් සහ නූතන ලෝකයට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බිහි කිරීම රජයේ මූලික අරමුණ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක...