උණුසුම් පුවත්

හිටපු ජනාධිපති ඊලොන් මස්ක්ට කෘතඥතාව පළ කරයි

'Starlink' චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබාදීම ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී...

“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුම්වත් කෙරේ

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක...

ශ්‍රී ලංකා කාදිනල් හිමිපාණන් සිය 50 වන පූජක දිවිය සමරයි!

සිය පූජක - ආගමික ජීවිතයේ වසර 50 ක් සපිරූ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, තුති දී‍ම‍ෙි දිව්‍ය යාගය තුළින් දශක...

දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා ජපන් රජයෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් ලබා දෙයි

මෙරට තුළ දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ...

ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු මෙරට ආයෝජන අවස්ථා සොයා බලති

ආයෝජන වලදී සිදු වූ දූෂණය පිළිබඳ අමිහිරි අත්දැකීම් තවත් නැහැ - ජනපති පවසයි ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන...

දාවුඩි බෝරා ජාත්‍යන්තර වාර්ෂික සමුළුව දැන් ශ්‍රී ලංකාවේ දී!

බෝරා ආගමික ප්‍රජාවේ ජාත්‍යන්තර සමුළුව සහ ප්‍රදර්ශනය  ‍ම‍ෙි දිනවලදී ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අතර, බෝරා ප්‍රජාවේ දේශීය සහ ජාත්‍යන්තර සාමාජිකයින්ගේ...

ඔන්ලයින් ක්‍රමවේදයෙන් දඩ ගෙවන්න කැබිනට් අනුමැතිය

රජය විසින් හඳුන්වා දුන් නියමු ව්‍යාපෘතිය යටතේ රථවාහන දඩ මුදල් Online ක්‍රමවේදය ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ දූ දරුවන්ට විශේෂ නිවේදනයක්

විදේශ රැකියාවෙහි නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා...