ජාතික නිවාස සංවර්ධන වැඩසටහන ආරම්භ කිරීම ජනපති ප්‍රධානත්වයෙන්
“තමන්ගේ තැනක් - ලස්සන ජිවිතයක් “ තේමාව යටතේ ජාතික නිවාස සංවර්ධන වැඩසටහන උතුරු පළාතේ චාවකච්චේරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිශාලේ ග්‍රාමනිලධාරී...
“තමන්ගේ තැනක් - ලස්සන ජිවිතයක් “ තේමාව යටතේ ජාතික නිවාස සංවර්ධන වැඩසටහන උතුරු පළාතේ චාවකච්චේරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිශාලේ ග්‍රාමනිලධාරී...
රජයේ හා ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට සහ දිවයිනේ රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු සහ ගිහි සිසුන්ට...
ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනේ සමාරම්භක උළෙල හෙට (13) පෙරවරු 9.30ට අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. දිළිඳුකම...
රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල ජනවාරි 13 වන අඟහරුවාදා ජනාධිපති...
2026 වර්ෂය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය ලබාදීමේ පැකේජයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ...
නිල සංචාරයක් සඳහා චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා අද (12) අලුයම දිවයිනට පැමිණියේය. චීන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට...
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (12) රාත්‍රී 11.00 දක්වා වලංගු...
ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ වගුරු බිමක ඉතා සුක්ෂමව පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකපිට දෙදෙනෙකු...
නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සත්‍යග්‍රහය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී මේ වන විට අඛණ්ඩ...
වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී බදු ගෙවන්නා හඳනාගැනීමේ අංකය හෙවත් "TIN අංකය" මේ වනවිට අනිවාර්යය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...