උණුසුම් පුවත්

රාජ්‍ය සේවකයන්ගේ උත්සව අත්තිකාරම් ඉහළ දමන චක්‍රලේඛය නිකුත්වේ – නිෂිකා හංසනී

රජයේ නිලධාරීන් සඳහා ලබාදෙන වාර්ෂික උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා...

දිට්වා නිසා කැඩුණු පාලම් 60ක් හදන්න චීන විශේෂඥයින් හෙට දිවයිනට – හිරුණි ලක්ෂිකා

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් මෙරට විනාශයට පත් වූ පාලම් 60ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා චීන විශේෂඥ නියෝජිත පිරිසක් හෙට (15) ශ්‍රී...

දුම්රියක් මතට දොඹකරයක් කඩාවැටී 22ක් මරුට – පහන් සිතුමිණ

තායිලන්තයේ අගනුවර සිට එරට ඊසානදිග ප්‍රදේශය බලා ධාවනය වූ දුම්රියක් මතට ඉදිකිරීම් දොඹකරයක් කඩාවැටීම හේතුවෙන් ඊයේ එම දුම්රිය පීලි පැනීමකට...

නාමල් ලිමිණි බුද්ධගයාවේ – හිරුණි ලක්ෂිකා

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්, ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටි මහා බෝධි මහා විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට ශ්‍රීලංකා පොදු ජන...

හිටපු ජනපති රනිල් අනුරාධපුරයේ – පහන් සිතුමිණ

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඓතිහාසික අනුරාධපුර පූජා නගරයට ගොස් රුවන්වැලි මහා සෑය වන්දනා කළා. රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී...

“ආණ්ඩුව රට විනාශ කරන හැටි මම ට්‍රම්ප්ට කියනවා” – මිහින්තලේ නායක හිමියන්ගෙන් ප්‍රකාශයක් – නිෂිකා හංසනී

රජය විසින් ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැඩි ලෙස විවේචනය කරමින් මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විශේෂ ප්‍රකාශයක්...

හම්බන්තොට වරායේ වාහන 300ක් හිරවෙලා -රජයට බිලියන 4ක පාඩුවක් – හිරුණි ලක්ෂිකා

මෙරටට පෞද්ගලිකව ගෙන්වන ලද නවතම වාහන 300කට අධික ප්‍රමාණයක් මාස හයකට වැඩි කාලයක් තිස්සේ හම්බන්තොට වරායේ නිදහස් කරගත නොහැකිව සිරවී...

රජයේ නිලධාරීන්ගේ උත්සව අත්තිකාරම් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය!

රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල රු. 10,000 සිට රු. 15,000 දක්වා  වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. සංශෝධිත...

”ව්‍යසනය ඇඟ බේරාගැනීමේ ආවරණයක් කරගන්නේ නෑ ” ජනාධිපති – නිෂිකා හංසනී

දිට්වා සුළු කුණාටුවත් සමඟ අහිතකර විවේචනයන් ගොඩනැගෙමින් තිබූ මොහොතක ජනතාව ඒ කිසිවකට ඇහුම්කන් නොදී රජය තුළ තැබූ විශ්වාසය නිර්භීත පියවරක්...