උණුසුම් පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තවත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරනවා – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තවත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවත්, කිසිදු ලෙසකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළන්න කටයුතු නොකරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන...

“අධිෂ්ඨානයේ මහිම” වාරි ව්‍යාපෘතිය යටතේ බදුලුඔය ව්‍යාපාරයෙන් දියවර නිකුත් කෙරේ

බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශයට පත්වූ වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක “අධිෂ්ඨානයේ මහිම” වාරි ව්‍යාපෘතිය යටතේ,...

රියැදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු දීමේ ක්‍රමය ළඟදීම – හිරුණි ලක්ෂිකා

රියැදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු එකතු කිරීමේ ක්‍රමවේදය ඉදිරි මාස කිහිපය තුළදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා. එසේම...

යුරෝපයේ TikTokවලට හඳුන්වා දුන් නව තාක්ෂණය – නිෂිකා හංසනී

ByteDance සමාගමට අයත් TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට අඩු දරුවන්ගේ ගිණුම් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා නව තාක්ෂණයක් ඉදිරි...

ආපදා තත්ත්වයෙන් පසු දුම්රිය කිහිපයක් යළි ධාවනයට – හිරුණි ලක්ෂිකා

  'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක්...

අද අලුයම අවම උෂ්ණත්වය නුවරඑළියට – නිෂිකා හංසනී

අද (17) අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 8.0ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා...

19න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය අද – හිරුණි ලක්ෂිකා

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය අද (17) පැවැත්වෙනවා. ඒ, ජපාන කණ්ඩායමට එරෙහිවයි. නැමීබියාවේදී පැවැත්වෙන...

ව්‍යාජ පොලිස් නිල ඇඳුමෙන් සිටි කත රිමාන්ඩ් – නිෂිකා හංසනී

පොලිස් පරීක්ෂක ක්‍රීඩා නිල ඇඳුමකින් සැරසී ගිනි අවියක් ද අතැතිව පිටකොටුවේ ලැගුම්හලක් අසල සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි කාන්තාවක් කොළඹ මධ්‍යම...

ඊෂි කෑෂ් ක්‍රමයට අයිස් බෙදා හැරී ඩුබායි අඩා ගේ දෙකක් අල්ලයි – ප්‍රසාද් පුර්ණමාල්

          ඊෂි කෑෂ් ක්‍රමයට අයිස් මත්ද්‍රවය බෙදා හරිනු ලබන ජාත්‍යන්තර මත්ද්‍රවය ජාලයකට සම්බන්ධ දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය...

බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමවේදය දකුණු පළාතටත් – හිරුණි ලක්ෂිකා

බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ ක්‍රමවේදය දකුණු පළාත සඳහා ද හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා. රජයේ...