සන්ධ්‍යා එක්නැළිගොඩ SC සංකීර්ණයට ඇතුළුවීම තහනම් කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරුට ලියයි – මෙලනි මානෙල් පෙරේරා
තම සැමියාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට සහභාගි වීමට යාමේදී මේ වසරේ, එනම් 2022 වසරේ අවස්ථා දෙකකදී ම ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයට ඇතුළුවීම තමන්ට...