නියගයෙන් පවුල් පනස්දහසක 166 ,904 ක් පිඩාවට – ජනනි කොඩිතුවක්කු
මේ වන විට රට තුළ පවතින වියළි කාලගුණික තත්වය සෘතුමය සංසිද්ධියක් බවත්, එයින් දේශපාලන වාසි ලබා ගැනීමට කිසිවකු උත්සාහ නොකළ...
මේ වන විට රට තුළ පවතින වියළි කාලගුණික තත්වය සෘතුමය සංසිද්ධියක් බවත්, එයින් දේශපාලන වාසි ලබා ගැනීමට කිසිවකු උත්සාහ නොකළ...
පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන උතුරු හා නැගෙනහිර පළාත්වල මෙන්ම දකුණේ ද ඇතැම් දේශපාලනඥයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන...
වැසි රහිත වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයෙන් දෛනිකව ජලය ලීටර් මිලියන තුනක් වාෂ්ප වන බව එහි කාර්යභාර ඉංජිනේරු වසන්ත...
ජාතික ජන බලවේගයේ ජා ඇල ආසන සමුළුව දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ජනතාව වෙනසක් උවමනාවෙන් ආණ්ඩු හැදුවා. ආණ්ඩු පෙරළුවා....
සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනය සඳහා සහල් යොදා ගැනීම වහාම අත්හිටුවීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීම මහතා පවසයි....
“මිනිසකු සතියකට ක්‍රෙඩිට් කාඩ්පතක ප්‍රමාණයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ග්‍රෑම් පහක් පරිභෝජනය කරන බව ගෝලීය දත්ත අනාවරණය කරයි”, පෝෂණවේදී රොෂාන්...
සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. සහල්...
රාජාංගනය ගොවි ජනතාවට බලපත්‍ර යටතේ ලබා දී ඇති ඉඩම්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉඩම් නීති විරෝධී ව පවරා ගෙන එම ඉඩම් අවභාවිත කරමින් ව්‍යාපාරික කටයුතු සිදු කරන නීති විරෝධී ක්‍රියා ගණනාවකට සම්බන්ධ අවුරා ලංකා ව්‍යාපාර ජාලයේ සභාපති විරංජිත් තාබුගල අත් අඩංගුවට ගැනීමට අද දක්වා ම පොලීසිය අපොහෙසත් වී ඇත. රාජාංගනය යාය 18 ප්‍රදේශයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොර ව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ, ග්‍රාමීය ජනතාව පීඩාවට ලක් වන පරිදි නීති විරෝධී ව අඛණ්ඩ ව සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට එරෙහි ව රාජකාරී කටයුතු සිදු කිරීම සඳහා රාජාංගනය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ඩබ්ලිව්. එස්. ගජසිංහ මැදිහත් වූ අවස්ථාවේ දී ඒ සඳහා බාධා කර තර්ජනය කිරීම ද තාබුගල විසින් සිදු කර ඇත. නමුත් අද දක්වා ම ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නිවැරදි පරිදි නීතිය ක්‍රියාත්මක කර නොමැත. ගොවි පවුල් 550 ක් පමණ ජීවත් වන රාජාංගනය යාය 18 ගම්මානයේ අවුරා ලංකා සංගීත ප්‍රසංගය අඛණ්ඩ ව පැවැත්වීමෙන් ජන ජීවිතයට සිදු වන බලපෑම් හා පාසැල් දරු දැරියන්ට ඇති වන බාධාවන් ඇතුළු මහජන පීඩාකාරී තත්ත්වයන් පිළිබඳ ව ප්‍රදේශවාසීන් විසින් පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකට පැමිණිලි කර තිබේ. මෙසේ පැමිණිලි කළ පුද්ගලයන්ට මරණ තර්ජන එල්ල කිරීම හා ඔවුන් ගේ දේපල හා ජීවිතවලට හානි සිදු කිරීමට තාබුගල විසින් ඔහු ගේ පාක්ෂිකයන් පෙලැඹවීම මගින් සාමය කඩ වන පරිදි කටයුතු කිරීමට එරෙහි ව ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පැමිණිලි කළ ද එම පැමිණිලි භාර ගැනීමට හෝ ඊට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමට අද දක්වා ම පොලීසිය අපොහොසත් වී ඇත. අවුරා ලංකා සමාගම් ජාලයේ සභාපති ලෙස පෙනී සිටින විරංජිත් තාබුගල නිදන් ජාවාරමක් සම්බන්ධයෙන් වැරදිකරුවකු වී බන්ධනාගාර ගත ව සිටිය දී බන්ධනාගාරයෙන් පැන ගිය පුද්ගලයකු බව ප්‍රදේශවාසීන් හා පොලීසිය විසින් දන්නා ප්‍රසිද්ධ කරුණකි. බන්ධනාගාරයෙන් පැන ගොස් ප්‍රසිද්ධියේ පෙනී සිටින මෙම පුද්ගලයා ව අත් අඩංගුවට ගැනීමට අද දක්වා ම පොලීසියට නොහැකි වීම පුදුමයට කරුණකි. මුදල් බලය හා දේශපාලන සබඳතා මත මේ සියල්ල සිදු ව ඇති බව ඉතා ම හොඳින් තහවුරු වී තිබේ. ...
රසායනික පොහොර බෙදාහැරීමේ කාර්යයෙන් රජය ඉවත්වී පොහාර ලබාදීමේ නව ක්‍රමයක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි....
"අන්තර් ආගමීක සම්බන්ධතාව රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත්කිරීම තුළින් එක් එක් ආගම් තුළ සහ ආගම් අතර ඇති තරගය නවත්වා, ඒතුළින් කරුණාවන්ත හදවත් ඇති...