කටුනායක ගුවන්තොටේ අද සිට විවෘත වෙන E-Gate – හිරුණි ලක්ෂිකා
කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු අද (28) සිට නිල වශයෙන් විවෘත කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි....
කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු අද (28) සිට නිල වශයෙන් විවෘත කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි....
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (28) යළි කැඳවීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා වශයෙන් කටයුතු...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එසේම මධ්‍යම...
ඇමරිකාවේ ප්‍රබල හිම කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් වාර දසදහසකට වැඩි සංඛ්‍යාවක් අවලංගු වී ඇත . තවද නිවාස මිලියනයකට අධික ප්‍රමාණයක...
ආණ්ඩුවක වගකීම ජනතාව බලා ගැනීම බවත්, රටක් ලෙස අත්කර ගන්නා සියලු ආර්ථික ප්‍රතිලාභ ජනතාව සහ සමාජය වෙත ගලා යාමට සැලැස්වීමෙන්...
දිට්වා සුළි කුණාටුවෙන් පසු රට ගොඩනැගෙන අවස්ථාවක වෘත්තීය ක්‍රියාමාර්ග ගනිමින් තමන් ළඟට පැමිණෙන රෝගීන් අපහසුතාවයට පත් නොකරන ලෙස කැබ්නට් ප්‍රකාශක...
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සංවිධාන කළ වැඩසටහනක් යටතේ උතුරු පළාතේ වව්නියාව, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කවල පාසල් සඳහා යොවුන් නව නිපැයුම්...
මාතර කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම කමිටුවේ සභාපති, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය...
මේ මස 24 වෙනිදා රාත්රියේ මහ මග සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි කතෝලික පියතුමෙකුට පොලිස් නිළධාරීන් සිව් දෙනෙකු විසින් දැඩි...
පුද්ගලික හේතූන් මත තමන්ට අද (27) දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද...