පරිපූරක වෘත්තීන් 04ක සේවකයින් අද පෙරවරු 08ට වර්ජනය නවතයි – ඉමල්ෂා නෙත්මිණි
පරිපූරක වෛද්‍ය සේවා 05ක් එක්ව ආරම්භ කළ වර්ජනයෙන් සේවා 04ක සේවකයින් අද පෙරවරු 08ට ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඊයේ...
පරිපූරක වෛද්‍ය සේවා 05ක් එක්ව ආරම්භ කළ වර්ජනයෙන් සේවා 04ක සේවකයින් අද පෙරවරු 08ට ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඊයේ...
ඇති නැති පරතරය සහ විවිධ භේද දුර ලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ බව ජනාධිපති අනුර කුමාර...
ජාතික පොසොන් සතිය අද (07) සිට ජූනි 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව 'අනුබුදු දහමින් ලොවම නිවේවා' යන්න මෙවර...
ජගත් පරිසර දින සැමරුම නිමිත්තෙන් මධ්‍යම පළාතේ දුම්රිය ස්ථාන පරිසර හිතකාමී දුම්රිය ස්ථාන බවට පත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව...
කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ මේදාන් ගුවන්තොටුපොළට ගොඩබැස්වූ යානයේ සිටි මගීන් නැවත ගමනාන්ත සඳහා යොමුකිරීමට තවත් ගුවන් යානයක් කටුනායකින්...
ජාතික පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ ඇප් එකක් හඳුන්වා දීමට කටයුතු සූදානම් කර ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානධිපතිවරයා පවසනවා. රථවාහන...
වව්නියාව, කොක්එළිය ප්‍රදේශයේ නිවසක ගෙවත්තකට ඊයේ (5) අඩි 09ක් පමණ දිගැති කිඹුලෙකු පැමිණ තිබේ. වවුනියාව වනජිවි කාර්යාලය දන්වා සිටියේ, ප්‍රදේශවාසීන්...
කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එම යතුරුපැදිය ඉදිරියට ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන්...
වී වගාව ආශ්‍රිතව සීඝ්‍රයෙන් ව්‍යාප්තවූ වල් වී මර්ධනය කිරීම සඳහා, වල් වී මැඩලීමේ සතියක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය සහ එම...
සමාගම් සතු තේ ඉඩම් නඩත්තු නොකිරීම හා පැරණි තේ ඉඩම්වල ඵලදායීතාව බිඳ වැටීම හේතුවෙන් අලුතින් තේ වගා බිම්...