සතියකින් කසළ ඉවත් කර නෑ කටුගස්තොට ආර්ථීක මධ්‍යස්ථානයේ කසළ කඳු ගොඩ ගැහිලා (මොහොමඩ් ආසික්)
කටුගස්තොට ආර්ථීක මධ්‍යස්ථානයේ සතියකට වැඩි කාලයක් කසළ ඉවත් නොකිරීම නිසා ආර්ථික මධ්‍යස්ථානය පුරා කසළ ගොඩ ගැසී නරක් වෙමින් පවතින බව...
කටුගස්තොට ආර්ථීක මධ්‍යස්ථානයේ සතියකට වැඩි කාලයක් කසළ ඉවත් නොකිරීම නිසා ආර්ථික මධ්‍යස්ථානය පුරා කසළ ගොඩ ගැසී නරක් වෙමින් පවතින බව...
මොරටුව ශ්රමදාන මාවතේ මුහුදේ පාවෙමින් තිබූ තිබු යම්කිසි උපකරණයක් රදේශවාසීන්ගේ සහයෙන් ගොඩබිමට රැගෙන ආ බව මොරටුව පොලිසිය පවසනවා. වෘත්තාකාර හැඩයෙන්...
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ වසරක් ඇතුළත නවිකරණයට කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙයට සමගාමීව දිවයින පුරා...
මැදපෙරදිග කලාපයේ උත්සන්න වන ආතතීන් සහ ඉන්ධන සැපයුම් දාමයට තවදුරටත් බාධා ඇතිවීමේ කනස්සල්ල මධ්‍යයේ, නයිජීරියාවෙන් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමේ...
පිලිපීනයේ රික්ටර් මාපකයේ ඒකක 6.2 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හටගෙන තිබෙනවා. එම භූකම්පනය පිලිපීන දූපත්වලට නැගෙනහිරින් කිලෝමීටර් 10ක ගැඹුරකින් කේන්ද්‍රගත...
කටුනායක ගුවන් තොටුපොළ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත සහ කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ගුවන් තොටුපොළ වෙත සිදු කෙරෙන ගුවන් ගමන්...
මාදම්පේ ,මහවැව ,මාරවිල ඇතුළු ප්‍රදේශ කීපයක ඉන්ධන පිරවුම් හල් කීපයක ඉන්ධන නොමැති බව වාර්තා වේ . ඊයේ 23 පස්වරුවේ...
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඊයේ (22) යාපහුව පුරාවිද්‍යා භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය....
පොල් වගාවට හානිකරන සුදු මැස්සා ඇතුළු පළිබෝධකයින් මර්දනය කිරීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය "පොල් දෙසතිය" නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර...
ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ජුනි මාසයට අදාළ වැටුප අද (23) දහවල් 12ට පෙර නොලැබුණහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව සමස්ත ලංකා...