admin

දකුණේ වතු ප්‍රජාවගේ අර්බුද විසඳීමට ආණ්ඩුකාරවරයාගෙන් ප්‍රතිඥාවක්

දකුණු පළාතේ මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කය තුළ ජිවත්වන මලයගම් ජනතාව වසර ගණනාවක සිට මුහුණ දෙමින් සිටින අර්බුද රැසකට සිය පළාත්...

නුවරඑළිය ඇතුළු රටේ ප්‍රදේශ කීපයකට අදත් වැසි – සචිනි සිරිවර්ධන

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන  බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද...

ටිකිරි මැණිකේ හරි මගට උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි – සචිනි සිරිවර්ධන

ටිකිරි මැණිකේ දුම්රිය පීලි පැනීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (17) අලුයම සිට සාමාන්‍ය පරිදි ධාවනය...

මැතිවරණ වියදම් කළමණාකරණ පනත පිළිබදව මධ්‍යම පළාතේ නිලධාරීන් දැනුවත් කිරීම මහනුවර දී… – නදීක දයා බණ්ඩාර

තොරතුරු තාක්ෂණය අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු පුළුල් වී ඇති තත්ත්වයක් මත   මැතිවරණ වියදම් ඉදිරියේදී  විධීමත් අයුරින් නියාමනය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්...

 කිලිනොච්චියේ ගොවි, ධීවර හා වන බිම් අක්කර 3000 ක් සිමෙන්ති නිෂ්පාදනයට බලෙන් අත්පත් කර ගනී – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

  ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ගේ දේශපාලන රැකවරණය මත ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්...

TISL ආයතනය රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට

    ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් බදාදා (ජුනි 5)ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්...

හරිත පාරිසරික සංකල්ප අනුගමනය කරන රටවල් ආර්ථික අභියෝග ජය ගන්නා බව මහාචාර්ය එම්.එස්.එම්.අස්ලම් කියයි. – නදීක දයා බණ්ඩාර

හරිත පාරිසරික සංකල්ප අනුගමනය කරන රටවල් සංචාරක හා  ආර්ථික අභියෝග ජය ගන්නා බව සබරගමුව විශ්ව විද්‍යාලයේ සංචාරක ක්ෂේත්‍ර පිළිබඳ මහාචාර්ය එම්.එස්.එම්.අස්ලම්...

මහවැලි ගං ඉවුරේ උණ රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මූලිකත්වයෙන් – නදීක දයා බණ්ඩාර

මහවැලි ගං ඉවුරු ඛාදනය වැළැක්වීම සඳහා රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් දියත් කොට තිබේ. ඊට සමගාමීව...

උත්සාහය තිබේ නම් මොනවද කරන්න බැරි ?

"  indipendent live in "යන්නෙන් අදහස් වන්නේ ආබාධ සහිත පුද්ගලයන්ට සෑම දෙයක්ම තනිවම කිරීමට අවශ්‍ය බවත්,  ඔවුන්ට කිසිවෙකුගේ උදව් නැතිව නැගිටීමට හැකියාව ඇති  බවත්ය . සැබෑවටම    ඔවුන්ට හුදකලා ව ජීවත්වීමට අවශ්‍ය  නොවන්නේ ද ?   ආබාධ සහිත වූවන් අද සමාජය තුළ යැපෙන්නන් බවට පත්ව ඇත්තේ ද රජයේ ද මැදිහත්වීමෙනි. ආබාධ සහිත වූවන් වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව මාසිකව රුපියල් 5000 ක දීමනාවක් ගෙවනු ලබන්නේ එවැනි අරමුණකිනි. එහෙත් , ඒ දීමනාව පසුපස නොගොස් තමා ද සාමාන්‍ය පුරවැසියෙකු සේ සළකා කටයුතු කළ යුතු බව හිතන   ආබාධ සහිත වූවන්  සමාජය තුළ නැතුවාම නොවේ. එලෙස ස්වාධීනව ගොඩනැගෙන්න වෙර දරන වසන්තා රෝහිනි මහනුවර ප්‍රදේශයේ ජීවත්වන ව්‍යාපාරික කාන්තාවක් .   “මම වයස අවුරැදු 56ක කාන්තාවක්. වයස අවුරැදු 07 දී  පෝලියෝ රෝගයට ගොදුරe වුනා. ඒ දිනවල මම ලොකු කම්පාවකට පත්වුනා ‘කිසිදෙයක් කර ගන්න බැරි වෙයිද කියලා....

ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 64ක 244ක් අවතැන් – නදීක දයා බණ්ඩාර – මහනුවර

අධික සුළං සහිත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්යේ පවුල් 64ක පුද්ගලයන් 244කු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. මහනුවර දිස්ත්‍රික්කයේ...