admin

වතුකරේ ජනතාව අරක්කු වලට වහල් නොවි බුද්ධිමත්ව ඡන්දය ප්‍රකාශ කිරිමට දැනුවත් කරනවා . නියුමන් පිරිස් පියතුමා පවසයිි  -චන්දන ජයවීර 

  ඉදිරි ජනාධිපතිවරණයේ දි වඩාත් බුද්ධිමත්ව ඡන්දය ප්‍රකාශ කරමින් රටට ගැලපෙන නායකයා පත්කර ගැනීමට කටයුතු කරන ලෙස කදුකරයේ ජනතාව දැනුවත් කරමින් සිටින බව මහනුවර කරිටාස් සෙටික් ආයතනයේ අධ්‍යක්ෂ නියුමන් පිරිස් පියතුමා පවසයී . හැටන් ප්‍රදේශයේ සෙටික් ආයතන පරිශ්‍රයේ පැවති මාධ්‍යය සාකච්චාවක් අමතමින්ය. එහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් නියුමන් පිරිස් පියතුමා පැවසුවේ කදුකරයේ ජනතාව අවුරුදු 200 ක් පමණ ඉතාම දුෂ්කර ජීවිතයක් ගෙවමින් සිටින බවත් ,ඊට හේතුවන කරුණු ගනනාවක් තිබෙන අතර ඒ අතරින් ප්‍රධානම කරුණ වනුයේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට වැටුපක් නොලැබීමය.මෙරට ආර්ථිකය මධ්‍යම පලාතේ ජීවත් වන ඔවුන්ට සරිලට වැටුපක් ගෙවන්නෑ.මේ පිළිබදව මේ රටේ දේශපාලනය කරන අය තේරුම් අරගෙන මේ රටේ අනිත් ජනතාවට වගේම ජීවත් වෙන්නට අවස්ථාව සලසා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ඡන්දය පවතින කාලය තුල දැනුවත් කිරිමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් ජනතාව දැනුවත් කරනවා තමන්ගේ ඡන්දය හරියාකාරව...

සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ආදායම් ඉහළ නැංවීමට නව වැඩසටහනක් මහනුවර නගරයෙන් නදීක දයා බණ්ඩාර – මහනුවර

සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ආදායම් ඉහළ නැංවීමේ නව වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කොට  දියත් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ...

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා : ‘රට පුරා රාජ්‍ය දේපල අවභාවිතා කිරීම පිළිබඳව සීරුවෙන්’ — ‍ම‍ෙලනි මාන‍ෙල් ප‍ෙර‍ේරා

    සැප්තැම්බර් මස 21වෙනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ මීලග ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ මැතිවරණය කාලසීමාවේදී මැතිවරණය ඉල්ලක්කර ගනිමින් රටපුරා සිදුවන රාජ්‍ය...

සිය ගැටලු පරම්පරාවෙන් පරම්පරාවට නොවිසදෙමින් ගමන් කරන බව ආදිවාසී නායකවරයා මහනුවර දී කියයි. – නදීක දයා බණ්ඩාර

විසදුම් නොමැතිවීම නිසා සිය ගැටලු පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට ගමන් කරන බව ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන් පවසයි. වනාන්තරය සමඟ ජීවත්වීමේදී...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගනී – නදීක දයා බණ්ඩාර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරට පැමිණ අද (15) පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගත්තේය....

ඇසළ පෙරහැරට සමගාමීව මහනුවර නගරයේ වීදි ආලෝක කිරීමේ නව වැඩසටහනක්. – නදීක දයා බණ්ඩාර

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව මහනුවර නගරයේ අදුරු ස්ථාන ආලෝකමත් කිරීමේ නව වැඩසහටනක් මහනුවර නගරය කේන්ද්‍ර කොට මේ වන විට...

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් කුඹල් පෙරහැර අද වීදි සංචාරයට එක්වේ. නදීක දයා බණ්ඩාර – මහනුවර

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීම අද (14) රාත්‍රී යෙදෙන සුබ මොහොතින් සිදුකිරීමට නියමිතය. රාත්‍රී 07.15ට  ශ්‍රී...

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර වීදි සංචාර කිරීම අද – නදීක දයා බණ්ඩාර

සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීම අද (11) රාත්‍රී සිදුවේ. රාත්‍රී 07 පසුවී මිනිත්තු 27ට...

ඉදිරි වසර විස්සක කාලය තුළදී ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථීක වර්ධනයක් කරා යොමු වන බව ජනාධිපතිවරයා පවසයි. – නදීක දයා බණ්ඩාර

ඉදිරි වසර විස්සක කාලයක් තුළදී ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා යොමු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජාත්‍යන්තර...