admin

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නව නියෝජ්‍ය උපකුලපති වශයෙන් මහාචාර්ය රංජිත් පල්ලේගම මහතා පත්වේ. – නදීක දයා බණ්ඩාර

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නව නියෝජ්‍ය උපකුලපති වශයෙන් දන්ත වෛද්‍ය පීඨ මහාචාර්යය රංජිත් පල්ලේගම මහතා පත්වී ඇත. ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ...

වගා බිමකදි කොටියෙක් මන්දකට අසුවෙයී. – හැටන් – චන්දන ජයවිිර

  මස්කෙලිය පොලිස් වසමට අයත් ලකම් පුද්ගලික තේ වත්තේ වගා බිමක වැටක අටවා තිබු මද්දකට පැන්තරාපාදුස් වර්ගයට අයත් මෙරට ට ආවේනික කොටියෙකු අසුවී තිබියදි ප්‍රදේශවාසින් දැක පොලිසිය හා ,නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරිමට පියවර ගෙන තිබේ. ඉකුත් 31 දා රාත්‍රියේ මෙම සතා මද්දට හසුවී තිබේ .අවුරුදු 8 ක් පමණ වයස වු ගැහුණු සතෙක් බව වනජිවි නිලධාරීන් පැවසිය.සතුන් දඩයම් කිරිම සදහා අටවල ලද මද්දක් බවත් අනාවරණය වී තිබේ. මෙම ප්‍රදේශ වල තේ වතු හා වගා බිම් ආශ්‍රිතව බොහෝ අවස්ථා වල දී වන සතුන් මේ ආකාරයෙන් මදු වලට හසුවී මිය යන අතර වාගා බිම ආරක්ෂා කර ගැනිමට බව පවසමින් අනවසර දඩමස් වෙළදාමේ නිරත වන පුද්ගලයින් මේ ආකාරයේ මදු ඇටවිම සිදු කරනු ලැබේ. මෙම සතා මුදවා ගැනිමට වන ජිවි නිලධාරින් ක්‍රියාත්මක වෙමින් සිටි අතර නිර්වින්දනය කිරිම සදහා ගම්පොල ප්‍රදේශයේ සිට වෛද්‍යවරයා පැමිනෙන තුරු පවතින රැදි සිටි.

කිසිදු ජනපති අපේක්ෂකයකු මෙරට 70% වු අවිදිමත් අංශයේ ශ්‍රමිකයින් සම්බන්ධයෙන් කිසිදු සදහනක් නෑ – potect සංගමය චෝදනා කරයි -හැටන් – චන්දන ජයවීර 

  මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වී තිබෙන කිසිදු අපේක්ෂකයෙකු අවිදිමත් අංශයේ කම්කරුවන් සම්බන්ධයෙන් කිසිදු සදහන් කිරිමක් හෝ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කර නොමැති බවට...

ශ්‍රී ලංකාව රටවල් 35කට වීසා රහිත ප්‍රවේශය ලබා දෙනවා – හරීන් ප්‍රනාන්දු පවසයි

සංචාරක අමාත්‍යාංශයේ උපදේශක හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ 2024 ඔක්තෝම්බර් 1 වැනිදා සිට රටවල් 35ක් සඳහා වීසා රහිතව ශ්‍රී ලංකාවට...

මිනි මැරීමට තැත් කිරීමේ චෝදනාවට වෙන්නප්පුවේ පාසලක ගුරුවරියන් දෙකක් රිමාන්ඩ් – සිසුවියක් දැඩි සත්කාර ඒකකයේ

  වෙන්නප්පුව පොලිසිය විසින් රජයේ පාසල් ගුරුවරියන් දෙදෙනෙකු මිනි මැරීමට තැත් කිරීම ,හා බරපතල ලෙස පහර දීම යන චෝදනා යටතේ...

ඇසළ පෙරහැර මංගල්‍යයේ දිවා පෙරහැර වීදි සංචාරයට එක්වේ. නදීක දයා බණ්ඩාර

ඓතිහාසික ගෙඩිගේ රජමහ විහාරයේ තැම්පත් කොට තුබුණු සධාතුක පෙරහැර කරඩුව ශ්‍රී දළදා මාලිගාව වෙත වැඩම කරන දහවල් පෙරහැර වීදි සංචාරය...

ආග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගනී. – නදීක දයා බණ්ඩාර

සංචාරයක් සඳහා මහනුවරට පැමිණි අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත්තේය. ඊයේ (18) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී...

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක හිමි අක්කපත්‍ර ප්‍රදානය අගමැති ප්‍රධානත්වයෙන් නදීක දයා බණ්ඩාර

ශ්‍රී ලංකා රාමඤ්ඥ මහා නිකායේ අභිනව  අනුනායක පදවිප්‍රාප්ත රාජකීය පණ්ඩිත සදගිරි තපෝවන පිරිවෙන් කෘත්‍යාධිකාරී පුජ්‍ය අංකුඹුරේ පේමවංස ස්වාමීන්වහන්සේ වෙත  අක්ත පත්‍ර පිළිගැන්වීම...

සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද – නදීක දයා බණ්ඩාර

ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අද රාත්‍රීයේ යෙදෙන සුබ මොහොතින් සිදුවේ. රාත්‍රී 06.57ට උතුරු දිශාභිමුඛව...