admin

ගෙවතු ආශිත වන සත්ව සංඝණනයක් – නදීක දයා බණ්ඩාර මහනුවර

    ගෙවතු හා කෘෂිකාර්මික වගාවන්ට දැඩි හානි සිදු කරන වන සත්ව සංඝණනයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබේ. මාර්තු...

7 වසරකට පසු ගේබ්‍රියල් බාලිකාවන්ගේ නිවාසාන්තර ක්‍රිඩා උත්සවය. -චන්දන ජයවීර   

  හැටන් අධ්‍යාපන කලාපයට අයත් හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා ජාතික පාසලේ නිවාසාන්තර මළල  ක්‍රිඩා උත්සවය 27 වන දා දවස පුරා හැටන් ඩන්බාර් ක්‍රිඩා පිටියේ දි පැවැත්විය. ජවන හා පිටිය ක්‍රිඩා.සරඹ සංදර්ශනය,තූර්ය වාදන කණ්ඩයම් සංදර්ශනය තුලින් අලංකාර කර තිබින. වසර 7 කට පසුව මෙම ක්‍රිඩා උත්සවය පැවැත්වු අතර “හෙලිනා” ,”බෙලිනා” හා “ඇතීනා” නම් නිවාස අතර පැවති තරගයෙන් මෙවර ජයග්‍රහණය කලේ “හෙලීනා’ නිවාසයයී.අනුශුරතාවය “බෙලීනා”නිවාසයට හිමිවිය. හැටන්...

තේ නෙලන්නියන් අගයමින් කිරුළ පලන්දයී. – චන්දන ජයවීර  හැටන්.

තේ යනු මෙරට ප්‍රධාන අපනයන බෝගයක් වුවද වර්තමානයේ මහා පරිමානයේ තේ කර්මාන්කය පවත්වාගෙන යාම අර්බුදයක් බවට පත්වෙමින් තිබේ.ඒ සේවකයින් සම්බන්ධයෙන් අඩුවක් ඇතිවෙමින් තිබෙන නිසාය. ඒ තත්ත්වය ඇතිවීමට විවිධ හේතු ඉවහල් වී තිබේ.ඒ අතර තේ වතු ආශ්‍රිත සේවය කරන කම්කරුවන්ගේ වැටුප,නිවාස හා වෙනත් යටිතල පහසුකම් සංවර්ධන නොවීම මෙන්ම මොවුන්ගේ සේවයේ ඇගයිමකට සම්මානනීයත්වය ට පත් නොකිරිම වැනි කරුණු අතර ප්‍රධාන ගැටලු බවට පත්ව තිබේ. එවන් තත්ත්වයන් මැඩලමින් විශෙෂයන් ම හැකියාවට ,දක්ෂතාවයට අනුව තේ නෙලන්නියන් අගයමින් සම්මානයට ලක්කිරිමේ වැඩ සටහනක් 01 දා නුවරඑළිය,රදැල්ල තේ වතුයාය පරීශ්‍රයේ දී සිදුකෙරින. මේ අවස්ථාව සදහා කැලණිවැලි වැවිලි සමාගමට අයත් තේ වතු 60...

හිටපු ජනාධිපතිවරුන් රට යන්න වියදම් කරලා තියෙන ගාණ මෙන්න

හිටපු ජනාධිපතිවරුන් විදෙස් සංචාර සඳහා වැය කළ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ අනාවරණයක් සිදු කළාය. ඒ, ඊයේ  (පෙබ. 27)...

ඌරන්ට තැබු වෙඩිල්ල වැදී දැරියක් මියයාමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට

0 හෙට්ටිපොළ පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී ඌරන් දඩයම් කිරීමට තබන ලද අපරික්ෂාකාරී වෙඩි තැබීමකින් ඊයේ (පෙබ. 27)රාත්‍රියේ දැරියක මිය ගොස්...

මහවැලි ගඟ ආසන්නයේ වළ දමා තිබූ නවීන පන්නයේ පිස්තෝලයක් සොයා ගනී – මොහොමඩ් ආසික්

  කටුගස්තොට වත්තේගම මාර්ගයේ නවයාලතැන්න ප්‍රදේශයේ මහවැලි ගඟ සහ ප්‍රධාන මාර්ගය අතර  වළ දමා තිබූ කේඅයිඑම් (KIM) වර්ගයේ ඉතාලියේ නිෂ්පාදික...

ඩොලර් මිලියන පහක් ආයෝජනය කළොත් ඇමරිකන් පුරවැසි බව

ඩොලර් මිලියන 5ක් එක්සත් ජනපදය තුළ ආයෝජනය කරන පිරිස්වලට ඇමරිකානු පුරවැසිභාවය ලබාගත හැකි නව ක්‍රමවේදයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා දී...

හොර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ආක්‍රමණශීලී ශාඛ ඉවත් කිරීම – නදීක දයා බණ්ඩාර

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ සීඝ්‍රයෙන් පැතිරයන ආක්‍රමණීශීලී ශාඛ ඉවත් කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් එම උද්‍යාන පරිශ්‍රයේදී ඊයේ (28) දිනය පුරා පැවැත්විණි. මුහුදු...

කේරලයේ බඩු තොගයක් මාට්ටු , හලාවත ප්‍රබල ව්‍යාපාරිකයෙක් පිටුපස – ප්‍රසාද් පුර්ණමාල් ( වීඩියෝ ඇත )

ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි දෙකහාමාරකට වැඩි වටිනාකමිකින් යුත්  කේරල ගංජා තොගයක්  සමග පුද්ගලයෙකු  අත්අඩංගුවට ගැනීමට හලාවත කොධ්ධාශ...