අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් – අග්‍රාමාත්‍යතුමිය ඉලක්ක කරගනිමින් සිදු කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනවා
වඩාත් ශක්තිමත් සහ නූතන ලෝකයට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බිහි කිරීම රජයේ මූලික අරමුණ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක...
