අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි 12 සිට 20 දක්වා
දිට්වා සුළි කුණාටු තත්ත්වය හමුවේ තාවකාලිකව කල් දැමීමට සිදු වූ අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි 12 ආරම්භ වී...
දිට්වා සුළි කුණාටු තත්ත්වය හමුවේ තාවකාලිකව කල් දැමීමට සිදු වූ අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි 12 ආරම්භ වී...
දිට්වා සුළි කුණාටුවෙන් දේපළ හානි වූ ජනතාව නඟාසිටුවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව සියඹලාපිටිය, යට්ටෝගොඩ, යටහලෙන රජමහා විහාරාධිපති, සාම...
නවගමුව ප්‍රදේශයේ ලෝ ලෙවල් මාර්ගයේ පිහිටි කර්මාන්තශාලාවක අද (08) ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 5ක් එම...
මහනුවර දිස්ත්‍රික්කයේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පිරිස් අතුරින් පවුල් 633 කට අයත් පුද්ගලයින් 2,135 දෙනෙකු තවමත් සුරක්ෂිත මධ්‍යස්ථාන 24 ක...
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සිය ජාතික හැඳුනුම්පත හෝ වෙනත් වලංගු අනන්‍යතා ලේඛන අහිමි වූ හෝ හානියට පත් වූ අපොස උසස්...
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා...
“සුරක්ෂිත ළමා ලෝකයක්, නිර්මාණශීලී පරපුරක්” යන තේමාවත් සමග ක්ලීන් ශ්‍රී ලංකා මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කාන්තා සහ...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංකල්ප පත්‍රිකාව පිලිබඳ සාකච්ඡා කිරීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ,එකී සංවාදය අනවශ්‍ය වෙබ් අඩවි ප්‍රචාරණය කිරීමට යොදා නොගත...
දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ බලපෑම සහ යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය පිළිබඳ ජාතික දෘශ්‍ය වාර්තාවක් සකස් කිරීමට ජනාධිපති මාධ්‍ය...
ආපදාවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ මෙම ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන්...