2026 වසරේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
2026 වර්ෂය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය ලබාදීමේ පැකේජයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ...
2026 වර්ෂය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය ලබාදීමේ පැකේජයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ...
නිල සංචාරයක් සඳහා චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා අද (12) අලුයම දිවයිනට පැමිණියේය. චීන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට...
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (12) රාත්‍රී 11.00 දක්වා වලංගු...
ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ වගුරු බිමක ඉතා සුක්ෂමව පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකපිට දෙදෙනෙකු...
නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සත්‍යග්‍රහය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී මේ වන විට අඛණ්ඩ...
වාහනවල හිමිකාරිත්වය පැවරීමේදී බදු ගෙවන්නා හඳනාගැනීමේ අංකය හෙවත් "TIN අංකය" මේ වනවිට අනිවාර්යය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...
නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබු නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර තිබේ. කෙසේවෙතත් එම ජනන...
මුන්දලම - නවදන්කුලම ප්‍රදේශයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. මෝටර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ මෙම අනතුරින් කාන්තාවන්...
පළමු වරට කොළඹ කොටුව ප්‍රදේශයේ භාණ්ඩ ප්‍රවාහනය සදහා කම්කරු වෘත්තියේ යෙදෙන්නන් (නාටාමිවරුන්) හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් වෙනුවෙන් විශේෂ ජංගම සෞඛ්‍ය...
උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (12) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...