ජාතික හා පළාත් පාසල් විදුහල්පතිවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේදී සාකච්ඡා
ජාතික සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම හා ඒ සම්බන්ධ කටයුතු පිළිබඳව පාසල් පද්ධතිය තුළ පවතින මානව සම්පත් ඌනතාවය...
