කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තයේ iii වන අදියරේ මෙහෙයුම් කටයුතු ආරම්භ වේ!
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර බහලු පර්යන්තයේ (CECT) iii වන අදියරේ මෙහෙයුම් කටයුතු අද (23) ආරම්භ කළ බව වරාය හා...
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර බහලු පර්යන්තයේ (CECT) iii වන අදියරේ මෙහෙයුම් කටයුතු අද (23) ආරම්භ කළ බව වරාය හා...
ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුවේදී...
ස්විට්සර්ලන්තයේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් (Davos-Klosters) හි පැවැති ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
දිට්වා සුළි කුණාටුවෙන් සහ ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත් මිරිදිය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය නැවත නගා සිටුවීමට රුපියල් මිලියන 226කට අධික...
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන නවතම වැඩසටහනක් වන තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථාන (Technology Incubation Centre) ස්ථාපිත කිරීමේ වැඩසටහන...
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට DFCC බැංකුවෙන් රුපියල් මිලියන පනහක මූල්‍ය පරිත්‍යාගයක්...
නිදහස් සෞඛ්‍ය සේවාව සුරැකීම සහ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට එරෙහිව හෙට (23) උදෑසන...
ටික්ටොක් ආයතනයට කැනඩාව තුළ දිගටම ක්‍රියාත්මක වීමට අවසර ලබාදෙමින් කැනඩා ෆෙඩරල් අධිකරණය බදාදා තීන්දුවක් ලබා දී තිබෙනවා. ටික්ටොක් ආයතනයේ කැනේඩියානු...
කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රය පිළිබඳ විශ්වාසය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අරමුණින්, දකුණු කොරියාව විසින් ලොව ප්‍රථම පරිපූර්ණ AI නීති මාලාව...
සම්භාහන මධ්‍යස්ත්යනයක මුවාවෙන් කාලයක් තිස්සේ බණ්ඩාරවෙල නගරයේ කරගෙන ගිය ග#නිකා නිවාසයක් වැටලීමට බණ්ඩාරවෙල පොලිස් විශේෂ කාර්යංශය හා පොලිස් කොට්ඨාස...