මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන CIDයට – හිරුණි ලක්ෂිකා

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ, එම දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ඒ අනුව, මන්ත්‍රීවරයා පෙරවරු 9.15ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි වාර්තාකරු සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *