ලංගම ඩ්‍රයිවර් බිරිය එක්ක අයිස් ජාවාරමේදී කොටුවෙයි – හිරුණි ලක්ෂිකා

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ රියැදුරෙකු සහ ඔහුගේ බිරිඳ අයිස් පැකට් 10ක් සමග වැලිමඩ, අඹගස්දෝව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුණු තොරතුරක් මත ඌව පරණගම – රාහුපොළ ප්‍රදේශයේදී සැකකාර කාන්තාව අයිස් පැකට් දෙකක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඇගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇගේ සැමියා අයිස් පැකට් 8ක් සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *