OMP එපා..!! මෙය ඇසෙන්නේ කාටද ? කවදා ද?

OMP එපා..! උතුරු නැගෙනහිර මවුවරු ජාත්යන්තර පරීක්ෂණයක් ඉල්ලා සත්‍යග්‍රහයක යෙදුණා.

එක්සත් ජාතීන්ගේ සමුලුව පැවැත්වුණු පසුගිය දින කිහිපය තුළ උතුරේ සහ නැගෙනහිර අතුරුදහන් වූ ඥාතීන් සිටිනා පවුල්වල මවුවරුන් සත්‍යග්‍රහයක නිරත වූ බව අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව සංවිධානය (FOD) පවසයි.

සැප්තැම්බර් 25 දින සිට ඔක්තොබර් 01 දක්වා එය උතුර හා නැගෙනහිර පළාතේ ස්ථාන දෙකකදී සත්යග්රහයක් පැවැත්වුවා. සන්නද්ධ ගැටුමේදී දෙමළ ජනතාවට එරෙහිව සිදු කරන ලද බලහත්කාර අතුරුදහන් කිරීම් සහ අනෙකුත් බරපතල උල්ලංඝනයන් සඳහා යුක්තිය ඉල්ලා සිටින උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය වගවීමේ දේශීය යාන්ත්රණයන් ප්රතික්ෂේප කරන අතර, තවදුරටත්,  චෙම්මනි සමූහ මිනී වළ ඇතුළු කුරිරුකම් සම්බන්ධයෙන් ජාත්යන්තර පරීක්ෂණයක් ඔවුන් ඉල්ලා සිටිනවා.”  යැයි එම සංවිධානය සදහන් කරයි.
File photo – END/MMP/03102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *