ගාල්ල බන්ධනාගාරයේ ගින්නක් – හරිෂ් මෙරුසිංහ

ගාල්ල බන්ධනාගාරයේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න පාලනය කිරීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 2ක් පිටත්කර යැවූ බවද වාර්තා වෙයි.

සිද්ධිය වාර්තාවීමත් සමග ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ගේ ඥාතීන් ද බන්ධනාගාර පරිශ්‍රය අසලට රැස්වී ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *