ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එකතුවීමට කැමති ඔබට අවස්ථාවක් – හිරුණි ලක්ෂිකා

ආධුනික ගුවන් භට හා ගුවන් කාන්තා නව බඳවාගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිත්‍ය/ස්වේච්චා ගුවන් භට ගුවන් කාන්තාවන් බඳවා ගැනීම් සිදුකෙරේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැනුම් දී ඇත්තේ අයදුම් පත් බාර ගැනීමේ අවසන් දිනය 2025 ඔක්තෝම්බර් මස 15 වන දින දක්වා දීර්ඝ කර ඇති බවය.

වැඩි විස්තර සඳහා http://www.airforce.lk වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *