විද්‍යාවේදී (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය හෙට(13) සහ අනිද්දා(14) – හිරුණි ලක්ෂිකා

හෙද අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා විද්‍යාවේදී (හෙද) උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2025 සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වේ.
වැඩිදුර තොරතුරු www.health.gov.lk නිල වෙබ් අඩවියට ලබාගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *