මහින්ද රාජපක්ෂ මහතාට කාල්ටන් නිවසේදී උණුසුම් පිළිගැනීමක්!
අද (11) කොළඹ විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසින් පිටව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසට පැමිණි විට ඔහුට මහත් පිළිගැනීමක් හිමි විය.
හිටපු ජනාධිපතිවරයා පිළිගැනීමට විශාල පිරිසක් රැස්ව සිටි අතර, බොහෝ දෙනෙක් ඔහු දිගු කලක් වාසය කළ නිවසට නැවත පැමිණීම ගැන තම සතුට පළ කළහ.
වැඩි විස්තර සඳහා, මෙම සබැඳිය ක්ලික් කරන්න;
