15 වන විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල ගරු කථානායක ප්‍රධානත්වයෙන්!

සියළුම විශ්වවිද්‍යාලවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් 15 වන විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල පසුගිය 04 වැනිදා රජරට විශ්වවිද්‍යාලයේ දී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ බව පාර්ලිමේන්තු පුවත් සදහන් කරයි.

මේ සදහා අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා සහ අනුරාධපුර දිස්ත්‍රීකයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්යවරුන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටී බව වාර්තා වෙයි.

උත්සව අවස්ථාවේ ඡායාරූප පහතින්

       

END/Parliament/MMP/11092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *