SSP සතිෂ් ගමගේ අත්අඩංගුවට – හිරුණි ලක්ෂිකා

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අල්ලස් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *