සෙංකඩගල පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැර – නදීක දයා බණ්ඩාර

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැර වීදි සංචාරය කිරීම අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රජ මහ විහාරයේ සිට ශ්‍රී දළදා මාලිගාව වෙත ඊයේ (09) සිදුවිය.

එම රජ මහ විහාරයේ රැයක් තැන්පත් කොට තිබුණු සධාතුක පෙරහැර කරඩුව ඩී.එස්.සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ වැඩම කොට ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණා කොට ගෙවැදීම සිදු විය.

දහවල් 2.16ට ගෙඩිගේ රජ මහ විහාරයෙන් පිටත් වූ පෙරහැර පස්වරු 4.20ට යෙදුණු සුබ මොහොතින් ගෙවැදීම සිදුවිය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *