යතුරු පැදී කරනම කැමරාවේ සටහන් – කළුතර සුමිත් රණවක

කළුතර හීනටියංගල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තරුණයින් හතර දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, එක් එක් අයකු මිය ගොස් ඇතැයි කළුතර දකුණ පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසිය .
ඊයේ 02 පස්වරුවේ මේ අනතුර සිදුව තිබිණි
එකම දිසාවට අධික වේගයෙන් ගමන් ගත් යතුරු පැදි දෙකක් මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් ඉස්සර කිරීමට යාමේදී මේ අනතුර සිදුව ඇත . අනතුර සිදුවන අයුරු සි සි ටි වී කමරවකද සටහන්ව තිබෙ
මේ එක යතුරු පැදියක තිදෙනෙකු ගමන් කර ඇති බවද වාර්තා වෙයි කළුතර දකුණ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි