පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ,  හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවකට අදාළව අද (ජූලි 28) පෙනී නොසිටීම හේතුවෙන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *